2014 May -10- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇඬෙනවා පට්ට සින්දුව .........

    මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි

    නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා
    කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා
    මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි
    කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද
    මට දුක් ලැබේයයි
    නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
    සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා

    මෙහෙම ලෝකෙක ඉපදිලා හිතේ අදහස් සුන් වෙලා
    මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    listening-to-boombox-smiley-emoticon.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා :( :(

     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මෙහෙම ලෝකෙක ඉපදිලා හිතේ අදහස් සුන් වෙලා
    මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16644418 said:
    මට මේක කියන්න වෙන්න කලින් වැඩේ ගොඩ දාගන්න වෙනවා. නැත්තන් අනාගතය අඳුරුයි :dull:
    සිහියෙන් ඉන්න වෙලාවක මගෙන් උපදෙසක් ගනින් ඔකට:rolleyes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හිතන්න එපා බන්..එකෙක් ගියොත් උගෙ අනිත් නික් ටික ඔටොම යනවා,,ඔක සාමාන්ය දෙයක් බන්...එකෙක් ගාව 5ක් විතර තියෙනවා:lol:
    :baffled::baffled:5k
    ammeeeeeeeeee