2015 අක්කට ස්කූටර් ? :D :P

namal_sl

Banned
Dec 11, 2015
82
3
0
මට පෙන්නේ මුගේ අක්ක ගෙවල් පැත්තේ කොල්ලෝ ටික ෆෝරම් කරන්න යන්නේ


ගල් දෙක එළියේ දාගෙන බයිසිකල් පැදලා
 

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මට පෙන්නේ මුගේ අක්ක ගෙවල් පැත්තේ කොල්ලෝ ටික ෆෝරම් කරන්න යන්නේ


    ගල් දෙක එළියේ දාගෙන බයිසිකල් පැදලා
    f263a5d8152f958cf9829fce4d981f3d.jpg
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    උඹ අක්කට ආදරෙයිනම් bike අරන් දෙන්න එපා.. :no::no::no::no:

    අනික 5'9'' කෙල්ලො ලංකාවෙ වැඩිය නෑ. ඉන්න කීපදෙනාත් bike වලින් වැටිල මැරෙනවට, අබ්බගාත වෙනවට අපි ශ්‍රී ලාංකිකයො විදිහට විරුද්ධ වෙන්න ඕනි.:rolleyes:

    Usa kellonta bokken love wage :rolleyes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    akkage handahana balaaganna kiyapan isselama... kakul atha paya kadenna thiyenawada kiyala..


    මචන්ලා අපේ අක්කට වැඩට යන්න ස්කූටර් එකක් ගන්න හදන්නේ. එයා කැමති TVS wego , Honda dio , Yamaha Ray කියන 3ට තමා. ඔය 3න් අලුතින්ම තියන version එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්ඩ ඔනේ. ඔය 3න් හොදටම පෙට්‍රල් වැඩ කරන. උස කෙනෙක්ට හොද(අක්කා 5' 9' යි), කෙල්ලෙක්ට ගැලපෙන , අනිත් හැම අතින්ම හොද ස්කූටර් එක මොකක්ද? Please ලොකු උදව්වක් . එක එක්කෙනා එක එක හොද නරක කියනවා 3ම . හිතාගන්ඩ බෑ මොකක් ගන්ඩද කියලා. :rolleyes::rolleyes::rolleyes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,488
    113
    මොකද කියන්නේ මම හැමදාම උදේ හවස අක්කව වැඩට ඇරලවන්නද? කාර් එකකින්ම?