http://offair.nethfm.com/article/24994
ෆේස් බුක් වැනි සමාජ ජාලවල සිටින සාමාජිකයන්ට ඡන්දය ගණන් කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු 26 දිනයේ අදාළ සැසිවාරය පැවැත්වීමට නියමිත වනවා.
පහත තොරතුරු පුරවා ඊමේල් ලිපිනයට යැවිය යුතු අතර පළමුව එම තොරතුරු එවනු ලබන 150ක පිරිසක් මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි.

මොකක් හරි රෙද්දක් උස්සන් එනවා පොඩි එවුන් වගේ බන් පුදුම වේදනාවක් විදිනවා ඇත්තේ . 

Dilwale uba nawattanna epa dahan kollo deshapalana threads
Me kaalakanni toyyonya ridennama![]()

ත්රෙඩ් දාන්න තරන් උපරිමේටම රිදිලා තියෙන්නේ කාටද කියලා පේනවා. අංක උඹලා වගේ කුක්කෝ එක්ක මොන දේශපාලනේද බන්? පුළුවන් වැඩක් කරගෙන පාඩුවේ ඉඳින් බන්.![]()


නිකමට අහන්නේ..ඔච්චර උබට කැක්කුමක් තියනවනේ රට ගැන..උබ යුද්දේ කාලේ මොකෝ බන් කලේ..?රට වෙනුවෙන් යුද්දෙට ගියාද? ඒ දවස් වලත් ඔය කියන ජාතික ආලේ තිබ්බද බන්..තිබ්බ නම් ඒක ගෙදර ගූ වලේ හන්ගලද තිබ්බේ..
අනික ඕව මොකුත් ඕනේ නෑ..මේ ප්රශ්න දැන් කිරියේ දැම්ම කියල ඇති වැඩේ මොකක්ද? ලඟදි චන්දයක් එහෙමත් නෑනේ..අනික ඔච්චරම රට ගැන අමාරු නම් ගිහින් අදාළ දෙපාර්තමේන්තු වලට පැමිණිලි කරපල්ලකෝ..අනික බන් අපිට තේරෙනවා උබලට හරි හිතට වේදනයි කියල රටේ මිනිස්සු ගත්ත තිරනේට.. මොනා කරන්නද බන්..හොරකම හැමදාම කරන්නත් බෑනේ...![]()
Ubalata ridena nisane threads danna epa kiyanne ranilge balu kukko tika![]()

Kawda ban kiyanne rate janawa path kola kiyala thope ewunma game illanawa hora chande kiyala
Ponilta ona widiyata chande kole
Thope hitath dannawa eti ne kohomada dinne kiyala



ඕක අපෙන් උබ අහල වැඩක් නෑ බන් 
බයියාගේ කනටම ගැහුවද මන්ද..ලොල් යකෝ මහින්දම පිලිගන්නවා ප්රතිපල සාධාරණයි කියලා.ඇයි බන් මහින්දම නේද හොර චන්ද දාන්න බැරි වෙන්න ඔක්කොම හදලා දුන්නේ ඉතින් කොහොමද ආයේ හොර චන්ද දාන්නේ? ඒ කියන්නේ මහින්ද බොරු කියලා තියෙන්නේ. අනේ උඹලා දුකට කියන කතා. මහින්ද දින්නා නං උඹලා ඔහොම කියන්නේ නෑනේ?![]()



හැම එකාම මොකද මේ වටේ යන්නේ.. යන්නේ කොහෙද මල්ලේ පොල් කතා අයි... මේ අහපු දේ වැරදිද?? මේ ක කොහොමද වෙන්නේ? ලක්ෂ 5 ක් නොයා ඉඳලා.. ලක්ෂ 5 ක් ප්රතික්ෂේප කරලා...ඒ අතරේ හු ඇන්පී ලක්ෂ 3 කින් දිනනවා...
ඉතින් මොන හු...ද බන් මෙතන කෑගහන්නේ ගිහින් කියපන්කො මැකෝ ට..මොකෝ මෙතන කෑගැහුව කියල හම්බෙන ලබ්බක් නැනේ..උබට කරන්න ඕනේ දේ කරගන්න කොන්ද පන නෑ හැබැයි කියන්න වැල් බයිලා නම් තියෙනවා..හැම එකාම මොකද මේ වටේ යන්නේ.. යන්නේ කොහෙද මල්ලේ පොල් කතා අයි... මේ අහපු දේ වැරදිද?? මේ ක කොහොමද වෙන්නේ? ලක්ෂ 5 ක් නොයා ඉඳලා.. ලක්ෂ 5 ක් ප්රතික්ෂේප කරලා...ඒ අතරේ හු ඇන්පී ලක්ෂ 3 කින් දිනනවා...
ඉතින් මොන හු...ද බන් මෙතන කෑගහන්නේ ගිහින් කියපන්කො මැකෝ ට..මොකෝ මෙතන කෑගැහුව කියල හම්බෙන ලබ්බක් නැනේ..උබට කරන්න ඕනේ දේ කරගන්න කොන්ද පන නෑ හැබැයි කියන්න වැල් බයිලා නම් තියෙනවා..


Dilwale uba nawattanna epa dahan kollo deshapalana threads
Me kaalakanni toyyonya ridennama![]()






අනුගමනය කර තිබෙන්නේ balance sheet නියාය මෙන්න කතාව
අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රතිඵලය පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වල ඉමහත් ආන්දෝලනයක් ඇති වෙලා. අපගේ සහෘදයින් ඒ ගැන සඳහන් කරමින් ඊමේල් සිය ගණනක් එවා ඇති අතර ඒ ගැන විශ්ලේෂණාත්මක ලිපියක් පළ කරන මෙන් ඉල්ලා තිබෙනවා. සහෘද ඉල්ලීමට කරන ගරු කිරීමක් වශයෙනුයි මේ ලිපිය පළ වෙන්නේ.
තවද මේවන විට මැතිවරණයේ ප්රතිඵල සම්බන්දයෙන් වැඩමුළු සංවිධානය කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් දැන ගැනීමට ලැබී ඇත .මෙය ඉතිහාසයේ කිසිදිනක නොවු සම්ප්රධායක් වන අතර පැහැදිලිවම මැතිවරණ කොමසාරිස් කලබලයට පත්ව ඇති බව පැහැදිලිය .
මෙම ප්රතිපල විශ්ලේෂණය කරනු ලැබූ විගණන විශ්ලේෂකයෙකු පැවසුවේ මෙය හර බැර (balance sheet) නියාය භාවිතා කරමින් කරනු ලැබූ සෙල්ලමක් බවට ගණිතය දන්නා සහ පාසැලේදී හර බැර (balance sheet) කරපු ඕනෑම කෙනෙකුට වුවද වටහා ගත හැකි බවයි !
[1]. ඡන්ද අඩු වීම
2015 ජනාධිපතිවරණ ප්රතිඵලය
මෛත්රීපාල සිරිසේන මහතා ඡන්ද 6,217,162
මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,768,090
පාර්ලිමේන්තු මැතිවරණ ප්රතිඵලය
ජනාධිපතිවරණයේදී මෛත්රීපාල සිරිසේන මහතාගේ ඡන්ද මේ වන විට
UNP 5,098,916
JVP 543,944
ITAK 515,963
SLMC 44,193
DP 28,587
එකතුව6,231,625
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද මේ වන විට
UPFA 4,732,664
එතකොට ජනාධිපතිවරණයේදී මෛත්රීපාල සිරිසේන මහතා ලබාගත් 6,217,162 ක ඡන්ද ප්රමාණය මෙවරත් ඊට ආසන්නයේම6,231,625 කට තිබෙනවා.
නමුත් එදා මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් 5,768,090 ක ඡන්ද ප්රමාණය මෙවර 4,732,664 කට පහත වැටී, එනම් 1,035,426ක් අඩු වී තිබෙනවා
ජනාධිපතිවරණයේදී ප්රකාශිත සම්පූර්ණ ඡන්ද ප්රමාණය 12,264,377
පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්රකාශිත සම්පූර්ණ ඡන්ද ප්රමාණය 11,684,098
ජනාධිපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේතු මැතිවරණයේදී "ප්රකාශ නොවූ" ඡන්ද (ඉහත අගයන් දෙකේ වෙනස) 580279
"ප්රතික්ෂේපිත" ඡන්ද 517,123 නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී ප්රතික්ශේප වී ඇත්තේ ඡන්ද 140,925 පමණයි
"ප්රකාශ නොවූ" සහ "ප්රතික්ෂේපිත" ඡන්ද වල එකතුව
ඒකෙන් පේන විදිහට මෛත්රීපාල මහතාගෙ ඡන්ද පුදුම විදිහට එහෙමම්ම තිබෙනවා. සංධානයේ අඩු වූ ඡන්ද සහ, මෙවර "ප්රකාශ නොවූ සහ ප්රතික්ශේපිත" ඡන්ද වල එකතුව ඊටත් වඩා පුදුම විදිහට ආසන්නව සමාන අගයක් ගන්නවා.
ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී මහින්ද මහතාට ඡන්ද දුන්න අය විතරක් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්කො ඡන්ද පොලට ගිහින් නෑ, එහෙම නැතිනම් ඡන්දය ප්රතික්ෂේප කරලා. එහෙම වෙන්න පුලුවන්ද?
[COLOR="Navy"][SIZE="4"]එතකොට ජනාධිපතිවරණයේදී මෛත්රීපාල සිරිසේන මහතා ලබාගත් 6,217,162 ක ඡන්ද ප්රමාණය මෙවරත් ඊට ආසන්නයේම6,231,625 කට තිබෙනවා.
නමුත් එදා මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් 5,768,090 ක ඡන්ද ප්රමාණය මෙවර 4,732,664 කට පහත වැටී, එනම් 1,035,426ක් අඩු වී තිබෙනවා
ජනාධිපතිවරණයේදී ප්රකාශිත සම්පූර්ණ ඡන්ද ප්රමාණය 12,264,377
පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්රකාශිත සම්පූර්ණ ඡන්ද ප්රමාණය 11,684,098[/SIZE][/COLOR]
