2015 අගෝස්තු 17 මැතිවරණ කොල්ලය

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    http://offair.nethfm.com/article/24994

    ෆේස් බුක් වැනි සමාජ ජාලවල සිටින සාමාජිකයන්ට ඡන්දය ගණන් කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබෙනවා.

    ඒ අනුව අගෝස්තු 26 දිනයේ අදාළ සැසිවාරය පැවැත්වීමට නියමිත වනවා.

    පහත තොරතුරු පුරවා ඊමේල් ලිපිනයට යැවිය යුතු අතර පළමුව එම තොරතුරු එවනු ලබන 150ක පිරිසක් මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි.
    :lol::lol: මොකක් හරි රෙද්දක් උස්සන් එනවා ‍පොඩි එවුන් වගේ බන් පුදුම වේදනාවක් විදිනවා ඇත්තේ . :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Dilwale uba nawattanna epa dahan kollo deshapalana threads
    Me kaalakanni toyyonya ridennama :yes:

    ත්‍රෙඩ් දාන්න තරන් උපරිමේටම රිදිලා තියෙන්නේ කාටද කියලා පේනවා. අංක උඹලා වගේ කුක්කෝ එක්ක මොන දේශපාලනේද බන්? පුළුවන් වැඩක් කරගෙන පාඩුවේ ඉඳින් බන්. :lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ත්‍රෙඩ් දාන්න තරන් උපරිමේටම රිදිලා තියෙන්නේ කාටද කියලා පේනවා. අංක උඹලා වගේ කුක්කෝ එක්ක මොන දේශපාලනේද බන්? පුළුවන් වැඩක් කරගෙන පාඩුවේ ඉඳින් බන්. :lol:

    Ubalata ridena nisane threads danna epa kiyanne ranilge balu kukko tika :lol::lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0

    නිකමට අහන්නේ..ඔච්චර උබට කැක්කුමක් තියනවනේ රට ගැන..උබ යුද්දේ කාලේ මොකෝ බන් කලේ..?රට වෙනුවෙන් යුද්දෙට ගියාද? ඒ දවස් වලත් ඔය කියන ජාතික ආලේ තිබ්බද බන්..තිබ්බ නම් ඒක ගෙදර ගූ වලේ හන්ගලද තිබ්බේ..
    අනික ඕව මොකුත් ඕනේ නෑ..මේ ප්‍රශ්න දැන් කිරියේ දැම්ම කියල ඇති වැඩේ මොකක්ද? ලඟදි චන්දයක් එහෙමත් නෑනේ..අනික ඔච්චරම රට ගැන අමාරු නම් ගිහින් අදාළ දෙපාර්තමේන්තු වලට පැමිණිලි කරපල්ලකෝ..අනික බන් අපිට තේරෙනවා උබලට හරි හිතට වේදනයි කියල රටේ මිනිස්සු ගත්ත තිරනේට.. මොනා කරන්නද බන්..හොරකම හැමදාම කරන්නත් බෑනේ...:rofl:

    Kawda ban kiyanne rate janawa path kola kiyala thope ewunma game illanawa hora chande kiyala
    Ponilta ona widiyata chande kole
    Thope hitath dannawa eti ne kohomada dinne kiyala
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Ubalata ridena nisane threads danna epa kiyanne ranilge balu kukko tika :lol::lol:

    අපිට මොකෝ බන් උඹලා මොන ත්‍රෙඩ් දැම්මත් මොකද අපි උඹලා දාන ත්‍රෙඩ් උස්සගෙන ඉන්නවද? උඹලගේ දුක නැති වෙන්න දාපන් ඕනේ තරන්. පව් උඹලා. :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Kawda ban kiyanne rate janawa path kola kiyala thope ewunma game illanawa hora chande kiyala
    Ponilta ona widiyata chande kole
    Thope hitath dannawa eti ne kohomada dinne kiyala

    ලොල් යකෝ මහින්දම පිලිගන්නවා ප්‍රතිපල සාධාරණයි කියලා.ඇයි බන් මහින්දම නේද හොර චන්ද දාන්න බැරි වෙන්න ඔක්කොම හදලා දුන්නේ ඉතින් කොහොමද ආයේ හොර චන්ද දාන්නේ? ඒ කියන්නේ මහින්ද බොරු කියලා තියෙන්නේ. අනේ උඹලා දුකට කියන කතා. මහින්ද දින්නා නං උඹලා ඔහොම කියන්නේ නෑනේ?:lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඩිලාන් පෙරේරා උන්නැහේ ම කිව්වා එදා මහින්දට ඡන්දේ දීපු පනස්අට ලක්ස්හෙන් කොටසක් ඡන්ද පොලට එන්නේ නැතුව ගෙදර හිටිය කියල ..

    දැන් උබ ඕක අයිත් මෙතන අහනවා .. :dull: ඕක අපෙන් උබ අහල වැඩක් නෑ බන් :lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ලොල් යකෝ මහින්දම පිලිගන්නවා ප්‍රතිපල සාධාරණයි කියලා.ඇයි බන් මහින්දම නේද හොර චන්ද දාන්න බැරි වෙන්න ඔක්කොම හදලා දුන්නේ ඉතින් කොහොමද ආයේ හොර චන්ද දාන්නේ? ඒ කියන්නේ මහින්ද බොරු කියලා තියෙන්නේ. අනේ උඹලා දුකට කියන කතා. මහින්ද දින්නා නං උඹලා ඔහොම කියන්නේ නෑනේ?:lol::lol::lol:
    බයියාගේ කනටම ගැහුවද මන්ද..:lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හැම එකාම මොකද මේ වටේ යන්නේ.. යන්නේ කොහෙද මල්ලේ පොල් කතා අයි... මේ අහපු දේ වැරදිද?? මේ ක කොහොමද වෙන්නේ? ලක්ෂ 5 ක් නොයා ඉඳලා.. ලක්ෂ 5 ක් ප්‍රතික්ෂේප කරලා...ඒ අතරේ හු ඇන්පී ලක්ෂ 3 කින් දිනනවා...:):):)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැම එකාම මොකද මේ වටේ යන්නේ.. යන්නේ කොහෙද මල්ලේ පොල් කතා අයි... මේ අහපු දේ වැරදිද?? මේ ක කොහොමද වෙන්නේ? ලක්ෂ 5 ක් නොයා ඉඳලා.. ලක්ෂ 5 ක් ප්‍රතික්ෂේප කරලා...ඒ අතරේ හු ඇන්පී ලක්ෂ 3 කින් දිනනවා...:):):)

    ඡන්දය ගණන් කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබෙනවා.

    ඒ අනුව අගෝස්තු 26 දිනයේ අදාළ සැසිවාරය පැවැත්වීමට නියමිත වනවා.

    පහත තොරතුරු පුරවා ඊමේල් ලිපිනයට යැවිය යුතු අතර පළමුව එම තොරතුරු එවනු ලබන 150ක පිරිසක් මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි.

    තොරතුරු පත්‍රිකාව පහතින් දැක්වෙනවා.

    fb.jpg

    - See more at: http://offair.nethfm.com/article/24994#sthash.COwFKpFf.dpuf
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හැම එකාම මොකද මේ වටේ යන්නේ.. යන්නේ කොහෙද මල්ලේ පොල් කතා අයි... මේ අහපු දේ වැරදිද?? මේ ක කොහොමද වෙන්නේ? ලක්ෂ 5 ක් නොයා ඉඳලා.. ලක්ෂ 5 ක් ප්‍රතික්ෂේප කරලා...ඒ අතරේ හු ඇන්පී ලක්ෂ 3 කින් දිනනවා...:):):)
    ඉතින් මොන හු...ද බන් මෙතන කෑගහන්නේ ගිහින් කියපන්කො මැකෝ ට..මොකෝ මෙතන කෑගැහුව කියල හම්බෙන ලබ්බක් නැනේ..උබට කරන්න ඕනේ දේ කරගන්න කොන්ද පන නෑ හැබැයි කියන්න වැල් බයිලා නම් තියෙනවා..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් මොන හු...ද බන් මෙතන කෑගහන්නේ ගිහින් කියපන්කො මැකෝ ට..මොකෝ මෙතන කෑගැහුව කියල හම්බෙන ලබ්බක් නැනේ..උබට කරන්න ඕනේ දේ කරගන්න කොන්ද පන නෑ හැබැයි කියන්න වැල් බයිලා නම් තියෙනවා..

    ඔය ඉන්නේ මහින්ද පැරදුනොත් මරාගෙන මැරෙනවා කියපු සෙට් එකනේ. හැබැයි තාම ඉන්නවා. ෆෝරම් වල විතරයි ලොරි ටෝක්. :lol::lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    ඇතැම් ඡන්ඳ දායකයින් පරාද ව් ඇත, ඹව්න්ගෙ හිත හදා ගැනිමට කාලය දෙන්න
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනුගමනය කර තිබෙන්නේ balance sheet නියාය මෙන්න කතාව

    අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වල ඉමහත් ආන්දෝලනයක් ඇති වෙලා. අපගේ සහෘදයින් ඒ ගැන සඳහන් කරමින් ඊමේල් සිය ගණනක් එවා ඇති අතර ඒ ගැන විශ්ලේෂණාත්මක ලිපියක් පළ කරන මෙන් ඉල්ලා තිබෙනවා. සහෘද ඉල්ලීමට කරන ගරු කිරීමක් වශයෙනුයි මේ ලිපිය පළ වෙන්නේ.

    තවද මේවන විට මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්දයෙන් වැඩමුළු සංවිධානය කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් දැන ගැනීමට ලැබී ඇත .මෙය ඉතිහාසයේ කිසිදිනක නොවු සම්ප්‍රධායක් වන අතර පැහැදිලිවම මැතිවරණ කොමසාරිස් කලබලයට පත්ව ඇති බව පැහැදිලිය .

    මෙම ප්‍රතිපල විශ්ලේෂණය කරනු ලැබූ විගණන විශ්ලේෂකයෙකු පැවසුවේ මෙය හර බැර (balance sheet) නියාය භාවිතා කරමින් කරනු ලැබූ සෙල්ලමක් බවට ගණිතය දන්නා සහ පාසැලේදී හර බැර (balance sheet) කරපු ඕනෑම කෙනෙකුට වුවද වටහා ගත හැකි බවයි !

    [1]. ඡන්ද අඩු වීම

    2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලය
    මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 6,217,162
    මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,768,090

    පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය
    ජනාධිපතිවරණයේදී
    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද මේ වන විට
    UNP 5,098,916
    JVP 543,944
    ITAK 515,963
    SLMC 44,193
    DP 28,587
    එකතුව6,231,625

    ජනාධිපතිවරණයේදී
    මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද මේ වන විට
    UPFA 4,732,664

    එතකොට ජනාධිපතිවරණයේදී
    මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් 6,217,162 ක ඡන්ද ප්‍රමාණය මෙවරත් ඊට ආසන්නයේම6,231,625 කට තිබෙනවා.

    නමුත් එදා මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් 5,768,090 ක ඡන්ද ප්‍රමාණය මෙවර 4,732,664 කට පහත වැටී, එනම් 1,035,426ක් අඩු වී තිබෙනවා

    ජනාධිපතිවරණයේදී
    ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 12,264,377
    පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 11,684,098

    ජනාධිපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේතු මැතිවරණයේදී "ප්‍රකාශ නොවූ" ඡන්ද (ඉහත අගයන් දෙකේ වෙනස) 580279
    "ප්‍රතික්ෂේපිත"
    ඡන්ද 517,123 නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ශේප වී ඇත්තේ ඡන්ද 140,925 පමණයි
    "ප්‍රකාශ නොවූ" සහ "ප්‍රතික්ෂේපිත"
    ඡන්ද වල එකතුව
    ඒකෙන් පේන විදිහට මෛත්‍රීපාල මහතාගෙ ඡන්ද පුදුම විදිහට එහෙමම්ම තිබෙනවා. සංධානයේ අඩු වූ ඡන්ද සහ, මෙවර "ප්‍රකාශ නොවූ සහ ප්‍රතික්ශේපිත" ඡන්ද වල එකතුව ඊටත් වඩා පුදුම විදිහට ආසන්නව සමාන අගයක් ගන්නවා.

    ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී
    මහින්ද මහතාට ඡන්ද දුන්න අය විතරක් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්කො ඡන්ද පොලට ගිහින් නෑ, එහෙම නැතිනම් ඡන්දය ප්‍රතික්ෂේප කරලා. එහෙම වෙන්න පුලුවන්ද?

    අවලංග් ජන්ද කොහොමත් වැඩි වෙනවා ජනාධිපතිවරණයට වඩා නිකන් බයිලා තර්ක ගෙන එන්න එපා. බොරු නම් බලපන් 2010යෙදි අවලංගු ජන්ද ගනන ලක්ශ 5යි. මෙයට හෙතුව මනාප සහ ජන්ද ප්‍රත්‍රිකාවේ සංකීර්ණත්වයය්යි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Code:
    [COLOR="Navy"][SIZE="4"]එතකොට ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් 6,217,162 ක ඡන්ද ප්‍රමාණය මෙවරත් ඊට ආසන්නයේම6,231,625 කට තිබෙනවා.
    
    නමුත් එදා මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් 5,768,090 ක ඡන්ද ප්‍රමාණය මෙවර 4,732,664 කට පහත වැටී, එනම් 1,035,426ක් අඩු වී තිබෙනවා
    
    ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 12,264,377 
    පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 11,684,098[/SIZE][/COLOR]

    :no:

    මේ විශ්ලෙශනය ඉතාමත් misleading මන්ද මේ ගනන් හරියටම කියන්න බැහැ අර අඩු වුනේ මන්දගෙ ජන්ද කියලා දෙදෙනාගෙම ජන්ද අඩු වැඩි වෙන්න පුලුවන් නමුත් අගමැති කම නොදෙනවා කියපු නිසා මිනිස්සු පසු වැටෙනවා මහින්දගේ ඉතින් ගොඩාක්ම වුනේ මහින්දගේ පිරිස චන්ද නොදිමත්, 2010 දි නිදාගෙන සිටි අලින් නැගිටිමත් ය
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනිත් කරුන තමයි ජනාධිපතිවරණයේ තරග කරන්නේ පුද්ගලයන් දෙදෙනයි නමුත් මහමැතිවරණයෙදි ඉල්ලන මිනිස්සු අනුවත් ජන්දය භාව්තය වෙනස් වෙනවා හොද මිනිහෙක් නම් මොන පක්ශයෙන් ඉල්ලුවත් දිනනවා