මහින්ද දිනයි,,නමුත් ඉලගට එන මහා මෑතිවරනයෙන් නම් වෙනසක් වෙන්න පුලුවන් ගොඩාක් දුරට,,සමහර විට තව ජනාදිපතිවරනයක් තියන්න ඉඩත් තියෙයි ....ල0කාවෙ දෙශපාලනය සහ චන්දදායකයා තබ සතෙකට විශ්වාස කරන්න බෑහෑ...මතක ඈති කිසිම විශාල රෑල්ලක් නොපෙනුනු 2001,2002 මෑතිවරනයෙන් අත්තනගල්ල වගෙ නිදහස්පක්ශ නොසෙල්ල්වෙන ආසන වෑඩි චන්ද 30000 ගානකින් එකසත් ජාතික පක්ශය දිනුවා..හෑබෑයි එතකොට ප්රබල චරිත උන්නා එකසත් ජාතික පක්ශෙ,,අද නම් ලොල් සහගතයි...නමුත් වෙනසක් සිදුවෙවි කියලා මෙ ලගදි තිබුන ප්රතිපල බලද්දි පොඩියට වගෙ දෑනෙනවා..








මම මෙක වෙන සයිට් එකකින් ගත්තෙ උබට පුලුවන් දෙයක් කරපන්

ඔය ගූ ගොඩවල් ගේනාවොත් නම් ගොඩයාමක් නැහැ.