2015 ඡනාධිපති කවුද?

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මහින්ද දිනයි,,නමුත් ඉලගට එන මහා මෑතිවරනයෙන් නම් වෙනසක් වෙන්න පුලුවන් ගොඩාක් දුරට,,සමහර විට තව ජනාදිපතිවරනයක් තියන්න ඉඩත් තියෙයි ....ල0කාවෙ දෙශපාලනය සහ චන්දදායකයා තබ සතෙකට විශ්වාස කරන්න බෑහෑ...මතක ඈති කිසිම විශාල රෑල්ලක් නොපෙනුනු 2001,2002 මෑතිවරනයෙන් අත්තනගල්ල වගෙ නිදහස්පක්ශ නොසෙල්ල්වෙන ආසන වෑඩි චන්ද 30000 ගානකින් එකසත් ජාතික පක්ශය දිනුවා..හෑබෑයි එතකොට ප්‍රබල චරිත උන්නා එකසත් ජාතික පක්ශෙ,,අද නම් ලොල් සහගතයි...නමුත් වෙනසක් සිදුවෙවි කියලා මෙ ලගදි තිබුන ප්‍රතිපල බලද්දි පොඩියට වගෙ දෑනෙනවා..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    http://www.elakiri.com/forum/forumdisplay.php?s=&daysprune=&f=55
    මෙන්න මේ ලින්ක් එකට වර .... ලබන සිකුරාදා
    කිඹුලගෙ ෂෝ එකක් යනවා රාත්‍රී 8-10
    502879.png

    adooooooooooooooooooooo:growl::growl::growl:

    ඇයි උබෙ මහ එකා අනුර :nerd:
    U hari yanne naha.....u deshapalana pakshekin ena ekekne...nirpakshika podu apekshakayek oni
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මහින්ද දිනයි,,නමුත් ඉලගට එන මහා මෑතිවරනයෙන් නම් වෙනසක් වෙන්න පුලුවන් ගොඩාක් දුරට,,සමහර විට තව ජනාදිපතිවරනයක් තියන්න ඉඩත් තියෙයි ....ල0කාවෙ දෙශපාලනය සහ චන්දදායකයා තබ සතෙකට විශ්වාස කරන්න බෑහෑ...මතක ඈති කිසිම විශාල රෑල්ලක් නොපෙනුනු 2001,2002 මෑතිවරනයෙන් අත්තනගල්ල වගෙ නිදහස්පක්ශ නොසෙල්ල්වෙන ආසන වෑඩි චන්ද 30000 ගානකින් එකසත් ජාතික පක්ශය දිනුවා..හෑබෑයි එතකොට ප්‍රබල චරිත උන්නා එකසත් ජාතික පක්ශෙ,,අද නම් ලොල් සහගතයි...නමුත් වෙනසක් සිදුවෙවි කියලා මෙ ලගදි තිබුන ප්‍රතිපල බලද්දි පොඩියට වගෙ දෑනෙනවා..

    sirawata........:)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    1. මුගේ ආච්චිට
    8565597.gif
    මාරු කරපිය මගේ අවතාරේ

    2.උබෙ කියන්නෙ උබ හදපු එකක්ද? :oo:මම මෙක වෙන සයිට් එකකින් ගත්තෙ උබට පුලුවන් දෙයක් කරපන් :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Shirani Bandaranayaka ena kathawak thiyenawa....vigneshwarangeth purna sahaya thiyenawalu....mulika poronduwa....vidhyaka janadhipahi krmaya ahosi kirima.....:nerd::nerd:

    ඈක්කා යකෝ.:baffled:ඔය ගූ ගොඩවල් ගේනාවොත් නම් ගොඩයාමක් නැහැ.

    චන්ද්‍රිකා එපා
    රනිල් එපා
    සෝභිත එපා
    ෆොන්සේකා එපා

    වෙන කෙනෙක් ඕන
    :baffled:
     
    Last edited:
    Apr 13, 2014
    394
    17
    0
    අනේ මන්දා... මහින්ද මුන්ට පගාව දීලද??? උට මොකෝ නයට කරන්නේ මුන්.... බලහල්ලකෝ ඕකා බඩුවල ගණන් නග්ගලා... වැඩක් නැති දේවල් අඩු කල....
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    ඈක්කා යකෝ.:baffled:ඔය ගූ ගොඩවල් ගේනාවොත් නම් ගොඩයාමක් නැහැ.

    චන්ද්‍රිකා එපා
    රනිල් එපා
    සෝභිත එපා
    ෆොන්සේකා එපා

    වෙන කෙනෙක් ඕන
    :baffled:

    minissu danna kiyana charithayak wenna epai ban. wena kawda ban wenna puluwan. oya tiken ekkenek thama ithin. sajithta hambu wenne ne malata.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :rofl:

    වලස් පැංචා;16562038 said:
    අනේ මන්දා... මහින්ද මුන්ට පගාව දීලද??? උට මොකෝ නයට කරන්නේ මුන්.... බලහල්ලකෝ ඕකා බඩුවල ගණන් නග්ගලා... වැඩක් නැති දේවල් අඩු කල....

    avatar502262_5.gif