ලංකාවේ පක්ෂ දේශපාලනය මහින්ද මාම විසින් අච්චාරුවක් කරලා හමාරයි කොල්ලනේ. එක්සත් ජනතා නිදහස් සන්දානය හැරුනාම අනික් සියලුම පක්ෂ එකතුවෙලා එක පක්ෂයක් විදිහට ඉදිරිපත් උනොත් අනිවාර්යෙන් මහින්දට වඩා චන්ද ප්රමාණයක් ගන්නවා. එත් බලය අයුතු විදිහට පාවිච්චි කරලා වංචාවෙන් චන්දය දිනන්න ඉඩකඩ බොහෝ දුරට වැඩියි.
මෑත ඉතිහාසයේ අවුරුදු 17 ක් රට කරවපු UNP එක පරාදකරපු විදිහටම තමයි මේ පාරත් මේ අවුල ලිහන්න වෙන්නේ. එහෙම නැතුව කවදාවත් මේ අදුරදර්ශී පාලනයෙන් අපේ මිනිස්සුන්ට ගැලවෙන්න විදිහක් නැහැ.
මෑත ඉතිහාසයේ අවුරුදු 17 ක් රට කරවපු UNP එක පරාදකරපු විදිහටම තමයි මේ පාරත් මේ අවුල ලිහන්න වෙන්නේ. එහෙම නැතුව කවදාවත් මේ අදුරදර්ශී පාලනයෙන් අපේ මිනිස්සුන්ට ගැලවෙන්න විදිහක් නැහැ.

coz we r unlucky