2015 ඡනාධිපති කවුද?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ පක්ෂ දේශපාලනය මහින්ද මාම විසින් අච්චාරුවක් කරලා හමාරයි කොල්ලනේ. එක්සත් ජනතා නිදහස් සන්දානය හැරුනාම අනික් සියලුම පක්ෂ එකතුවෙලා එක පක්ෂයක් විදිහට ඉදිරිපත් උනොත් අනිවාර්යෙන් මහින්දට වඩා චන්ද ප්‍රමාණයක් ගන්නවා. එත් බලය අයුතු විදිහට පාවිච්චි කරලා වංචාවෙන් චන්දය දිනන්න ඉඩකඩ බොහෝ දුරට වැඩියි.

    මෑත ඉතිහාසයේ අවුරුදු 17 ක් රට කරවපු UNP එක පරාදකරපු විදිහටම තමයි මේ පාරත් මේ අවුල ලිහන්න වෙන්නේ. එහෙම නැතුව කවදාවත් මේ අදුරදර්ශී පාලනයෙන් අපේ මිනිස්සුන්ට ගැලවෙන්න විදිහක් නැහැ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    hichi putha

    Member
    Dec 6, 2013
    49
    3
    0
    මහින්දයාම තමයි ආයේ දෙකක් නෑ. නාමල් බේබි තාම පැම්පි අඳින නිසා තව ටික කාලයක් යයි රජ පුටුවට එන්න. මහින්දට පස්සේ ආණ්ඩුව ඇතුලෙම උන්ගේ ලොකු උන් කේස් අදිනවා ෂුවර්. තව අපේ මේ ඉන්න මැටි හරක්, එළදෙන්නු රජතුමාට කෙලෙහිගුණ දක්වලා ඉවර නෑ. :lol::lol::lol:
    :no:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Dan idanma plan karala promte karala gatthoth Eran wickramarathne ela porak .habai u kawda kiyla danne colombo wala porawal witarai ekenuth finance field eke inna un tama godak danne.economy eka nam hadai niyameta awoth . But sadly this z sri lanka those ppl never gets there :( coz we r unlucky:(

    Eran kiyanne thama chande illala MP wecha kenek nemai ,anika miniha bible party 1ka prabala samahikayek
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    10170873_663795280323193_6291422253025852140_n.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මහින්ද තමා දිනන්නෙ.වෙන්න ඕනත් එහෙම තමා:)
    ඔව් මචන් මහින්ද දිනයි,,නමුත් වෙන්න ඔන දෙ එක නෙමෙයි මචන්,,වෙන්න ඔන දෙ තමයි මචන් මෙ රටෙ මිනිස්සුන්ගෙ දෑවෙන ප්‍රශ්නවලට විසදුන් හොයන එක...අනික මෙ රටට මෙ දෙශපාලකයො බර වෑඩි මචන්,,,