2015 දී මහින්දට ඡන්දය නොදීමට හේතු
සාමාන්‍ය ජනතාව බොහෝ දෙනෙක් ඡන්දය දීමේදී ඉතාමත් ගැඹුරු ලෙස කරුණු සලකා බැලීමකින් තොරව ඡන්දය ප්‍රකාශ කරනවා.තමන් කැමති කෙනෙක්ට ඡන්දය දෙන්න හැමෝටම අයිතියක් තියෙනවා. මම මෛත්‍රීපාලට ඡන්දය දෙන්න ඉන්නේ. මේ නූලේ අරමුණ මහින්දට ඡන්දය නොදෙන්න හේතු එක තැනකට ගොනු කිරීමයි. මහින්දට ඡන්දය දෙන්න හේතු වෙන නූලක දාමු. දන්නා කරුණු කෙටියෙන් වාක්‍යයක් හෝ දෙකකින් එකතු කරන්න.
1.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් දෙපාරකට වැඩිය ජනාධිපතිකමේ ඉන්න හදන හින්දා.
2.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා තමන්ගේ වාසියට වෙනස් කරන හින්දා.
3.මර්වින් සිල්වා, දුමින්ද සිල්වා වැනි අයගේ නීති විරෝධී වැඩවලට විරුද්ධව ක්‍රියා නොකරන හින්දා
4.රේගුවෙන් අල්ලාගත් කුඩු කිලෝ දෙසිය ගාන ගැන නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකරපු හින්දා
5.රජයේ මාධ්‍ය වල පුළුවන් තරම් ගුණ ගයාගෙන අනෙක් මාධ්‍ය වල නිදහස අවුරමින් වැඩ කිරීම(උදා: ඊයේ පෙරේදා සටන වැඩසටහන dialogtv සහ peotv එකේ පෙන්නුවේ නැති හින්දා)
6.මහින්දගේ ළමයි ඉතාමත් අනවශ්‍ය ලෙස ජනතාවගේ බදු මුදල් නාස්ති කරන ඒවා වළක්වන්නේ නැති හින්දා(උදා:2012 දී නාමල් රාජපක්ෂ ලක්ෂ 983ක රේස් කාර් ගෙන්වීම)
7.ආණ්ඩුවේ ඇමතිවරු මහජන මුදල් ගසා කන ඒවාට විරුද්ධ නොවෙන හින්දා (උදා: මහින්දානන්ද අලුත්ගමගේ ගේ බිරිද වත්කම් කිහිපයක් හෙළිකරමින් කඩුවෙල උසාවියේදී දික්කසාද නඩුවේදී ලක්ෂ 5000ක වන්දියක් ඉල්ලීම.)
mldarshana ගේ අදහස්
8.මහජන මුදල් නෑදෑ පරම්පරාවට හොරාකන්න ඉඩදී බලන් ඉඳීම.
9.සියළුම රජයෙ ආයතන බංකොලොත් වෙන තත්වයට වැඩ සිද්ද කිරීම.
10.රටෙ ආර්ථිකය හුදෙක් ණය ගැනීම සහ පරිභෝජනය බවට පත් කිරීම (නැවෙන් කටට සංකල්පය).
11.මහජන මුදල් නාස්ති කරමින් පුද්ගලික ඡන්ද කැම්පේන් කිරීම (මෙවර අයවැය සම්පූර්ණයෙන්ම තමාගෙ ඡන්ද කැම්පේන් එකක් කර ගැනීම).
12. දේශපාලන පළිගැනීම් (තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් ඕනෑම කෙනෙකුගෙන් පළි ගැනීම උදා: සරත් ෆොන්සේකා).
13.තමන්ට හිතෙන හිතෙන දේ කිරීම (අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ වැඩි කර ලැම්බො ගිනි සඳහා බදු ඉවත් කිරීම).
14.තමන්ට විරුද්ධ සියළු බලවේග මර්දනය කිරීම හෝ මුදලට යට කිරීම.
KDH ගේ අදහස්
15. සිංහල හම්බ සටන් වලදී හම්බයන්ගේ පැත්ත ගැනීම.
16. බුද්ධ ශාශනයට කරපු සේවාවක් නැත.
17. අනුරාධපුර පොලොන්නරුව හම්බන්තොට මිනිස්සු වතුර නැතුව දුක විදිනකොට පලස්තීන හම්බයන්ට ඩොලර් මිලියනයක් තෑගී දීම.
nishshankapieris ගේ අදහස්
18.ශෂින්ද්‍ර රාජපක්ෂට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය දිගු කාලයක් ලබා ගැනීමට හැකි වන ලෙස 'විහාර දේවාලගම් පනත' වෙනස් කිරීම.

Last edited: