2015 දී මහින්දට ඡන්දය නොදීමට හේතු

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    2015 දී මහින්දට ඡන්දය නොදීමට හේතු

    සාමාන්‍ය ජනතාව බොහෝ දෙනෙක් ඡන්දය දීමේදී ඉතාමත් ගැඹුරු ලෙස කරුණු සලකා බැලීමකින් තොරව ඡන්දය ප්‍රකාශ කරනවා.තමන් කැමති කෙනෙක්ට ඡන්දය දෙන්න හැමෝටම අයිතියක් තියෙනවා. මම මෛත්‍රීපාලට ඡන්දය දෙන්න ඉන්නේ. මේ නූලේ අරමුණ මහින්දට ඡන්දය නොදෙන්න හේතු එක තැනකට ගොනු කිරීමයි. මහින්දට ඡන්දය දෙන්න හේතු වෙන නූලක දාමු. දන්නා කරුණු කෙටියෙන් වාක්‍යයක් හෝ දෙකකින් එකතු කරන්න.

    1.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් දෙපාරකට වැඩිය ජනාධිපතිකමේ ඉන්න හදන හින්දා.
    2.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා තමන්ගේ වාසියට වෙනස් කරන හින්දා.
    3.මර්වින් සිල්වා, දුමින්ද සිල්වා වැනි අයගේ නීති විරෝධී වැඩවලට විරුද්ධව ක්‍රියා නොකරන හින්දා
    4.රේගුවෙන් අල්ලාගත් කුඩු කිලෝ දෙසිය ගාන ගැන නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකරපු හින්දා
    5.රජයේ මාධ්‍ය වල පුළුවන් තරම් ගුණ ගයාගෙන අනෙක් මාධ්‍ය වල නිදහස අවුරමින් වැඩ කිරීම(උදා: ඊයේ පෙරේදා සටන වැඩසටහන dialogtv සහ peotv එකේ පෙන්නුවේ නැති හින්දා)
    6.මහින්දගේ ළමයි ඉතාමත් අනවශ්‍ය ලෙස ජනතාවගේ බදු මුදල් නාස්ති කරන ඒවා වළක්වන්නේ නැති හින්දා(උදා:2012 දී නාමල් රාජපක්ෂ ලක්ෂ 983ක රේස් කාර් ගෙන්වීම)
    7.ආණ්ඩුවේ ඇමතිවරු මහජන මුදල් ගසා කන ඒවාට විරුද්ධ නොවෙන හින්දා (උදා: මහින්දානන්ද අලුත්ගමගේ ගේ බිරිද වත්කම් කිහිපයක් හෙළිකරමින් කඩුවෙල උසාවියේදී දික්කසාද නඩුවේදී ලක්ෂ 5000ක වන්දියක් ඉල්ලීම.)


    mldarshana ගේ අදහස්
    8.මහජන මුදල් නෑදෑ පරම්පරාවට හොරාකන්න ඉඩදී බලන් ඉඳීම.
    9.සියළුම රජයෙ ආයතන බංකොලොත් වෙන තත්වයට වැඩ සිද්ද කිරීම.
    10.රටෙ ආර්ථිකය හුදෙක් ණය ගැනීම සහ පරිභෝජනය බවට පත් කිරීම (නැවෙන් කටට සංකල්පය).
    11.මහජන මුදල් නාස්ති කරමින් පුද්ගලික ඡන්ද කැම්පේන් කිරීම (මෙවර අයවැය සම්පූර්ණයෙන්ම තමාගෙ ඡන්ද කැම්පේන් එකක් කර ගැනීම).
    12. දේශපාලන පළිගැනීම් (තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් ඕනෑම කෙනෙකුගෙන් පළි ගැනීම උදා: සරත් ෆොන්සේකා).
    13.තමන්ට හිතෙන හිතෙන දේ කිරීම (අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ වැඩි කර ලැම්බො ගිනි සඳහා බදු ඉවත් කිරීම).
    14.තමන්ට විරුද්ධ සියළු බලවේග මර්දනය කිරීම හෝ මුදලට යට කිරීම.


    KDH ගේ අදහස්

    15. සිංහල හම්බ සටන් වලදී හම්බයන්ගේ පැත්ත ගැනීම.
    16. බුද්ධ ශාශනයට කරපු සේවාවක් නැත.
    17. අනුරාධපුර පොලොන්නරුව හම්බන්තොට මිනිස්සු වතුර නැතුව දුක විදිනකොට පලස්තීන හම්බයන්ට ඩොලර් මිලියනයක් තෑගී දීම.


    nishshankapieris ගේ අදහස්
    18.ශෂින්ද්‍ර රාජපක්ෂට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය දිගු කාලයක් ලබා ගැනීමට හැකි වන ලෙස 'විහාර දේවාලගම් පනත' වෙනස් කිරීම.
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    - මහජන මුදල් නෑදෑ පරම්පරාවට හොරාකන්න ඉඩදී බලන් ඉඳීම.
    - සියළුම රජයෙ ආයතන බංකොලොත් වෙන තත්වයට වැඩ සිද්ද කිරීම.
    - රටෙ ආර්ථිකය හුදෙක් ණය ගැනීම සහ පරිභෝජනය බවට පත් කිරීම (නැවෙන් කටට සංකල්පය).
    - මහජන මුදල් නාස්ති කරමින් පුද්ගලික ඡන්ද කැම්පේන් කිරීම (මෙවර අයවැය සම්පූර්ණයෙන්ම තමාගෙ ඡන්ද කැම්පේන් එකක් කර ගැනීම).
    - දේශපාලන පළිගැනීම් (තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් ඕනෑම කෙනෙකුගෙන් පළි ගැනීම උදා: සරත් ෆොන්සේකා).
    - තමන්ට හිතෙන හිතෙන දේ කිරීම (අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ වැඩි කර ලැම්බො ගිනි සඳහා බදු ඉවත් කිරීම).
    - තමන්ට විරුද්ධ සියළු බලවේග මර්දනය කිරීම හෝ මුදලට යට කිරීම.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    1. සිංහල හම්බ සටන් වලදී හම්බයන්ගේ පැත්ත ගැනීම.
    2. බුද්ධ ශාශනයට කරපු සේවාවක් නැත.
    3. අනුරාධපුර පොලොන්නරුව හම්බන්තොට මිනිස්සු වතුර නැතුව දුක විදිනකොට පලස්තීන හම්බයන්ට ඩොලර් මිලියනයක් තෑගී දීම.
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    අපි සිරිසේන පිලිගන්නවා
    සිරිසේන රනිල් පිලිගන්නවා
    රනිල් කොටින්ව පිලිගන්නවා
    කොටි බෝම්බ පිලිගන්නවා
    බෝම්බ අපිව පිලිගන්නවා
    යහපාලනය සුහනය භිෂණය කියකියා අපි සිරිසේනට චන්දය දෙනවා
    සිරිසේන දොහොට්ත් මුදුන්දිලා රනිල් වඳිනවා
    ඒ හවූ අස්සේ චන්ද්‍රිකාත් බසයට ගොඩවෙනවා
    මේ දෙතුන්ගොල්ලගේ අනුග්‍රහයෙන් අපි බෝම්බ කනවා
    ආයෙත් බෝම්බ කනවා

    uputa ganaladi
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මෛත්‍රී හොදියි කියන්න පුළුවන් bt රනිල් චන්ද්‍රිකා එකතු කරගන්න නිසා සමහරවිට රටට අයිත් සෙනසුරු උදාවෙන්න පුළුවන් . චන්ද්‍රිකා කියන්නේ රටට මෙලෝ දෙයක් කරපු එකියක් නෙමේ. රනිල් තමයි සේරම විකුණුවේ පෞද්ගලික අන්ශේට. මිනිහා අගමැති කරනවා කියල කතාවක් තියනවා නේ. අනේ මන්ද. මේක හොදට මොලෙන් තිතල දෙන්න ඕනේ චන්දයක්.මට නම් තාම හිතාගන්න බෑ. :|
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    අපිටම කියල අපේම ජනතාවගේ පක්ෂයක් පිහිටවන්න තියනව නම්
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මෙහෙන් එනවා කිව්වා අය කෝ
    අපිත් බලන් ඉන්නවා සිරිසේන මහත්තයට කෙල වෙනවා
    ජනවාරි 9 වෙනිදට විපක්ෂයම කුණු කුඩේට යනවා
    jvp jhu සහයෝගයවත් සිරිසේනට නැහැ
    unp කාරයෝ කවදාවත් ශ්‍රී ලංකා කාරයෙකුට ඡන්දෙ දෙන්නෙ නැහැ
    මේ පාරනම් ඕකුන්ට ලගින්න සිරිකොතත් නැති වෙනවා
    unp කාරයෝ ඇවිල්ල ඕක කුඩුකරාම බලපන් වෙන දේ
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ශෂින්ද්‍ර රාජපක්ෂට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය දිගු කාලයක් ලබා ගැනීමට හැකි වන ලෙස 'විහාර දේවාලගම් පනත' වෙනස් කිරීම.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    1. සිංහල හම්බ සටන් වලදී හම්බයන්ගේ පැත්ත ගැනීම.
    2. බුද්ධ ශාශනයට කරපු සේවාවක් නැත.
    3. අනුරාධපුර පොලොන්නරුව හම්බන්තොට මිනිස්සු වතුර නැතුව දුක විදිනකොට පලස්තීන හම්බයන්ට ඩොලර් මිලියනයක් තෑගී දීම.
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    J6FgPNE.png




    C6T38K0.gif


    එන්න අප හා එක්වන්න
    https://www.facebook.com/slbluebrigade
    https://twitter.com/slbluebrigade

    nilbalakaya official web spokeswoman - උදේනි
    mr/web/promo/4271
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඔය වගේ පරයෙක්ට චන්දෙ දෙන්නේ කව්ද බං
    ඕකාට වඩා හොදයි කොටියෙකුට චන්දෙ දෙනව