2015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    10616329_769179839805836_6121583685961514099_n.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    wadak na ban.
    Mulu lankawama UNP ekata chande dunnath mahindaya thamai dinanne mona bolayak hari bassala.

    :oo::oo::oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරුසිරා;17235291 said:

    ඕක තම යකෝ රටේ දියුණුව කියන්නේ.......
    බලපන්කො ඉස්සරහට 225 ටම ඇමතිකම් දෙනවා
    තොපි දේශද්‍රෝහියෝ™ ත්රෙන්නේ නැද්ද
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    uba oya kiyana widihata wenawa nam mona karanna baida ban >. j.v.p , thawa kauru hari awoth, mahinda ta wagema, ranil ta tiyena chandath kadenawa ban
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක තම යකෝ රටේ දියුණුව කියන්නේ.......
    බලපන්කො ඉස්සරහට 225 ටම ඇමතිකම් දෙනවා
    තොපි දේශද්‍රෝහියෝ™ ත්රෙන්නේ නැද්ද
    :frown:
    මුන්ට ඔව්වා තේරෙන්නේ නැහැ බන්
    මුන් ජාතිමාමකයෝ....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    magulak kiyanawa....... mama mage kana kapanawa ranil dinnoth....

    :D:D:D

    කන කපාගන්න එක වත් බිජ්ජ කපා ගන්න එක වත් නෙමයි බන් කරන්න ඕනි. රටට වෙන්න් මොකද්ද කියලා ත්රුම් ගන්න එක. එකතුරුන නම් උබ බෙල්ල හරි කපාගන්න බලාගෙන කතාකරයි
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    :oo:
    උබ සිරාවට විහිළු නේද කරන්නේ
    3/2 බලයක් ගන්නනම් ආයේ මේ කපේදී ලැබෙන්නේ නැහැ
    හැබැයි දැන් මේ යන තත්වේ හැටියට මහින්ද බලෙන්ම චන්ද පෙට්ටි පුරවයිද දන්නේ නැහැ :rofl:

    2/3
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මරුසිරා;17235291 said:

    machoo oya hama ratakama prantha andu thiyanawa.ewa gen thama palanaya wenne.usa wala prantha 52 wage thiyanawa.

    india wala lagadi hire giyath a wage kenek thama.prantha amathi waru thama ape wage ahe run karanne.

    me compare 100% ma hari ne wage.
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    umbala hithanne UNP ekata chande wadiyen watunama mahinda paradila ranil ei kiyala ne? dan me rate mahindata thiyena power ekath ekka u mona widiyata hari chande dinanawa...eka nawaththanna ithin man hithanne na api katawath puluwan wei kiyala...UNP anduwakata nam aye me rate thanak ganna hambenne na...nikamata hithala balapan...mahinda lesiyen gema atha arida?????? loweth na...
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මරා ඡන්දෙ කොහොම හරි දිනලා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගනී.. එතකොට ජනාධිපතිත් ඌ.. 2/3ත් ඌට.. ජනතාව සදාකල් වලේ තමයි ඉතින්.. රනිල් ආවත් අනිවා ජවිපෙට ලොකු බලයක් ලැබුණේ නැත්තං රට සදාකල් අඳුරේ තමයි.. :no::no::no:
     

    waligamaya

    Well-known member
  • දැනට මහින්දට දිනන්න දෙන්න ඕනි.....
    එතකොට unp දියවනවා
    කඩේ යන උන්ට උන් කරපු අපරාදේ ත්රෙන්න්ත් එක්ක
    මහින්දම දිනන්න ඕනි
    හැමෝම වෙනසකට සුදානම් උන දාට හදවතට කතාකරන්න
    jvp ඉන්නව
    :yes::yes::yes:

    මටත් උබේ කතාව හරිකියලා හිතෙනවා. ලන්කවේ උන්ට බොහොම දුෂ්කර කාලයක් එන්න ඔන මොලේ පැදෙන්න. හැබැයි එතකොට මෙක ඉතුරු වෙයිද දන්නෙ නැ:rolleyes::rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද ඔක කියන්ඩ ෆේක් එකකින් ආවෙ,:rofl::rofl: උබටත් විස්වාස නැ නේද රනිල් දිනයි කියල,:P:P ඒකනේ ෆේක් එකෙන්.:rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machoo oya hama ratakama prantha andu thiyanawa.ewa gen thama palanaya wenne.usa wala prantha 52 wage thiyanawa.

    india wala lagadi hire giyath a wage kenek thama.prantha amathi waru thama ape wage ahe run karanne.

    me compare 100% ma hari ne wage.

    ai ban ithin yudden passe ape rate distric & provinces ambaanakata wadi unada?
    kalin andu tibbane oita wada godak aduwen cabinet inna.

    :angry::angry::angry::angry: