**2015 මහ මැතිවරණය ඔබගේ මනාපය කාටද?**

2015 ජන්දේ දෙන්නේ

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 55 41.7%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

    Votes: 30 22.7%
  • ජනතා විමුක්ත පෙරමුණ

    Votes: 39 29.5%
  • වෙනත්

    Votes: 8 6.1%

  • Total voters
    132

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    නෑ අපෝ මම දන්නවා බං උන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රයෝගික වැඩපිළිවෙලක් කවදාවත් තිබුන් නෑ..
    අර කතාවට 1000ක් ජාති කිව්වට මොකද ඇත්තට පාළනයකට ආපු දවසට ඔය කියන දේව උන්ටවත් කරන්න බෑ...
    යල්පැන ගියපු කතා සෙට් එකක් විතරයි උන් ලග තියෙන්නේ...
    මම ඇත්තටම උන්ට දෙන්නේ උන් ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ කියන මතේ ඉදන් නෙමෙයි..
    එක කොහොමත් කරන්න බැරි බව මම දන්නවා...
    මම නං දෙන්නේ උන් අර පාර්ලිමේන්තුවේ අනිවා කීයක්ම හරි වැඩි පිරිසක් ඉන්න ඕනේ කියන මතේ ඉදල...
    උන්ගේ නියෝජනේ පාර්ලිමේන්තුවට අද අත්‍යවශ්‍ය වෙලා...

    මම නං දෙන්නේ උන් අර පාර්ලිමේන්තුවේ අනිවා කීයක්ම හරි වැඩි පිරිසක් ඉන්න ඕනේ කියන මතේ ඉදල...
    උන්ගේ නියෝජනේ පාර්ලිමේන්තුවට අද අත්‍යවශ්‍ය වෙලා.

    - වැඩි පිරිසක් මෙහෙම හිතලා ජේවීපියට දුන්නොත් මොකද වෙන්නෙ?
    සමහරු මහින්ද පරද්දන්න නොව පාඩම් උගන්වන්න හංසයට දුන්නා වගේ?

    එතකොට පත්වෙන ආණ්ඩුව ඔබ කියන විදියටම...

    ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රයෝගික වැඩපිළිවෙලක් කවදාවත් තිබුන් නෑ..

    -ඒ වගේ පිරිසකට බලය ලැබුණොත්????
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    යල්පැනපු කතා කියල අහකදාන්න ආසයි නෙහ්?:rofl:

    දූශිතයො ජවිපෙට චන්දෙ නොදී ඉන්න එක හොඳයි:)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕස්ට්‍රේලියාව කියන්නේ ලංකාවට UN එකේදි ගොඩාක් සහාය දක්වපු රටක්...කොටි පදේට නටන්නේ නැතිව හිටපු එකම බටහිර රට....එ‍හෙම ලංකාවට උදව් කරපු එ වැරදියි කියලා රනිල කියන ගොනා කියනවා............

    Prime Minister Ranil Wickremesinghe said that Australian Prime Minister Tony Abbott’s close relationship with the Sri Lanka’s Rajapaksas was ‘a mystery’ to Sri ­Lankans, and that Australia’s ­new Immigration Minister, Peter Dutton, would be unlikely to get the warm welcome received under the previous ­government.

    මෙන්න ලංකාවට උදව් කළාට අළුත් අගමැති දෙන තෑග්ග...........කවුද ය‍කෝ ලංකාවට ආයිත් උදව් කරන්නේ? චීනයටත් ඔය විදිහටම බැන්නා නේද?

    In an exclusive interview with The Australian, the veteran polit­ician also said that the Australian government’s silence on alleged human rights abuses was the price it paid to secure co-operation from the
    former Rajapaksa government on stopping asylum-seeker boats.

    ඔස්ට්‍රේලියාව රාජපක්ෂගේ මානව හිමිකම් කඩවීම් ගැන කතා ‍නොකරපු එක වැරැද්දක් ලු.......ඇමරිකාව, එන්ගලන්තය වගේ කොටි හුරතල් නොකරපු එක වැරැද්දක් ලු...........

    මූට පයිත්තියං ද?

    The Sri Lankan Prime Minister said former immigration minister Scott Morrison had breached protocol by refusing to meet with then opposition Tamil National Alli­ance politicians when he last visit­ed Sri Lanka and as a result his successor could receive a frosty reception from the TNA, now a key member of the new ­ruling coalition.

    ලංකාවට ඇවිල්ලා ටී එන් ඒ එකත් එක්ක කතා නොකරපු එක හරි නෑලු........අවුල්ලු.........මූට අමු කැවිලාද?

    “It was a slip-up on the part of the Australian side,’’ he said.

    පුහ්!

    Australia has been accused of refusing to speak out on alleged war crimes committed in the last months of Sri Lanka’s 26-year civil war with Tamil separatists in which as many as 40,000 civilians were killed, and on subsequent ­allegations of human rights abuses, because it needed the Sri Lankan government’s support to stop the flow of boats.

    එතකොට 40000 ක් මැරුණා කියලා ඕස්ට්‍රේලියාවත් ලංකාවට මඩ ගහන්න ද ඕනි මේ පකයාට?

    While fellow Western nations have pushed for an independent investigation through the UN Human Rights Council, Australia has said it is not its place to publicly lecture Sri Lanka on human rights.

    එතකොට ඔස්ට්‍රේලියාව කිව්ව කතාව වැරදි ද? රනිල් ඇවිත් නිකම් කොටියෙක් රජ වෙලා වගේ නේ!

    යකෝ මාත් මේ මූසලයාට කඩේ ගියා..................මේ ගොන් මූසලයා හොඳයි කියන එවුන් ඉන්නවා නම් වර මෙහෙට!

    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ සහජීවන පොන්නයෝ??? කෝ මේ බඩ ගොස්තර වාදියෝ???:growl:
     
    thanujaka

    Well-known member
  • මම නං දෙන්නේ උන් අර පාර්ලිමේන්තුවේ අනිවා කීයක්ම හරි වැඩි පිරිසක් ඉන්න ඕනේ කියන මතේ ඉදල...
    උන්ගේ නියෝජනේ පාර්ලිමේන්තුවට අද අත්‍යවශ්‍ය වෙලා.

    - වැඩි පිරිසක් මෙහෙම හිතලා ජේවීපියට දුන්නොත් මොකද වෙන්නෙ?
    සමහරු මහින්ද පරද්දන්න නොව පාඩම් උගන්වන්න හංසයට දුන්නා වගේ?

    එතකොට පත්වෙන ආණ්ඩුව ඔබ කියන විදියටම...

    ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රයෝගික වැඩපිළිවෙලක් කවදාවත් තිබුන් නෑ..
    අර කතාවට 1000ක් ජාති කිව්වට මොකද ඇත්තට පාළනයකට ආපු දවසට ඔය කියන දේව උන්ටවත් කරන්න බෑ...
    යල්පැන ගියපු කතා සෙට් එකක් විතරයි උන් ලග තියෙන්නේ...
    මම ඇත්තටම උන්ට දෙන්නේ උන් ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ කියන මතේ ඉදන් නෙමෙයි..
    එක කොහොමත් කරන්න බැරි බව මම දන්නවා...

    -ඒ වගේ පිරිසකට බලය ලැබුණොත්????

    නෑ ඒක කීයටවත්ම වෙන්නේ නෑ එකයි මම හැමදාමත් JVP එකටම දෙන්නේ...
    වැඩි පිරිසක් මෙහෙම හිතලා ජේවීපියට දුන්නොත් මොකද වෙන්නේ කියල උඹ කිව්වට මට 100%ම සහතිකයි මිනිස්සු එහෙම හිතල උන්ට ජන්දේ නොදෙන බවට...
    ආණ්ඩුවක් පිහිටුවන්න තරං බලයක් කවදාවත් ලැබෙන්නේ නෑ උන්ට...
    එහෙම ලොකු ජන බලයක් පෙන්න තියෙනවනං දෙන්නෙත් නෑ මං උන්ට ජන්දේ...
    මිනිස්සු වැඩිය උන්ව විකල්පයක් විදිහට නොදකින් හින්දමයි මම ජන්දේ දෙන්නේ උන්ට...

    අන්තිමට උබ ඇහුව ඒ වගේ පිරිසකට බලය ලැබුණොත් කියන ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ තමයි ජන්දේ දෙන්නෙම බලය නොලැබෙන නිසා කියන එක...
    :yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ අපෝ මම දන්නවා බං උන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රයෝගික වැඩපිළිවෙලක් කවදාවත් තිබුන් නෑ..
    අර කතාවට 1000ක් ජාති කිව්වට මොකද ඇත්තට පාළනයකට ආපු දවසට ඔය කියන දේව උන්ටවත් කරන්න බෑ...
    යල්පැන ගියපු කතා සෙට් එකක් විතරයි උන් ලග තියෙන්නේ...
    මම ඇත්තටම උන්ට දෙන්නේ උන් ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ කියන මතේ ඉදන් නෙමෙයි..
    එක කොහොමත් කරන්න බැරි බව මම දන්නවා...
    මම නං දෙන්නේ උන් අර පාර්ලිමේන්තුවේ අනිවා කීයක්ම හරි වැඩි පිරිසක් ඉන්න ඕනේ කියන මතේ ඉදල...
    උන්ගේ නියෝජනේ පාර්ලිමේන්තුවට අද අත්‍යවශ්‍ය වෙලා...

    මහජනතාව විදියට අපි හැමදාම විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න ඕනෙ. තනි පුද්ගලයෙක් ඒ දේ කරන එකේ බලපෑම අඩුයි ඉතිං ඒ දේ පාර්ලිමේන්තුවෙදි කරන්න පුලුවන් එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ නිසා ඒ පක්ෂයේ ඔලු ගාන වැඩි කරන්න ඕනෙ කියන මතේ තමා මාත් ඉන්නෙ. ජනතා නිමුක්ති පෙරමුණට ආණ්ඩුවක් පිහිටවන්න තරම් බලයක් ලැබෙන්නෙ නෑ තව අවුරුදු 30ක් වත් යනකං :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෙතන ගොඩක් පක්ෂ අඩුයිනේ බන්:):):)
    තාම පාවෙන ඒවා තියෙනවා නේ ඒවා :baffled::baffled:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ සහජීවන පොන්නයෝ??? කෝ මේ බඩ ගොස්තර වාදියෝ???:growl:

    Australiawa maha jarama jara ratak. Okunwa mona anduwenwath ganan ganna hoda na. China wage nam OK
    :)
     
    thanujaka

    Well-known member
  • යල්පැනපු කතා කියල අහකදාන්න ආසයි නෙහ්?:rofl:

    දූශිතයො ජවිපෙට චන්දෙ නොදී ඉන්න එක හොඳයි:)

    උඹට කැමති නං අහක දාන්න පුළුවන් උබට කැමති නං අරං සාක්කුවේ දාගන්න පුළුවන්...
    උබ ඇහුවේ මගේ ආසාව මොකද්ද කියන එකද???

    ජන්ද දායකයෝ කොහොමද දුෂිත සහ දුෂිත නොවන ලෙස වර්ග කරන්නේ කියලනං මට පැහැදිලි නෑ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    Australiawa maha jarama jara ratak. Okunwa mona anduwenwath ganan ganna hoda na. China wage nam OK
    :)

    OYA MONA RATATH EKAYI NAMUTH AWASA WELAWATA APITA SAHAYA DENA UNTATH PAHARA GAHANAKOTA UN AYE SAHAYA DEYIDA NATHNAM WENA RATAK SHAYA DEYIDA

    DAN CHINETA KELINNA KATHAA KARAA RUSIYAWATA ARIYADUWATA MOKKAKDA EKAK WATALUWAA I LAGATA AUS WALATA GAHAWUWAA:no::no:
    ITHIN PONIL THAWATH HODAYIDA
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    jvp foreign policy එක කචල්, එහෙම එකක් තියනවද කියලවත් මන් දන්නෙ නෑ. අනික මන් හිතන්නෙ නෑ උන්ගාව සමහර අමාත්‍යංශවලට දාන්න පුලුවන් සුදුසුකම් තියන කට්ටිය ඇති කියලා.
    පිස්සුද බන් උගත්ම මන්ත්‍රී කණ්ඩායම ඉන්නෙ ජවිපෙට. උන්ගේ බහුතරය ඩිග්‍රියක් තියෙන බුද්ධිමත් මිනිස්සු. උන්ගේ අපේ දැක්ම ප්‍රතිපත්තිය කියෝලා බලපන්. රට දියුණු කරන්න නියම ප්‍රතිපත්තිය තියෙන්නෙ උන්ට. මයිත්‍රී ගේ ප්‍රතිපත්ති උනත් උන්ගේ ප්‍රතිපත්ති වලට සමානකමක් තියෙනවා. ෆ්‍රී වයිෆයි සංකල්පය මුලින්ම ගෙනාවෙත් උන්
     
    thanujaka

    Well-known member
  • පැටියා;17946693 said:
    මහජනතාව විදියට අපි හැමදාම විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න ඕනෙ. තනි පුද්ගලයෙක් ඒ දේ කරන එකේ බලපෑම අඩුයි ඉතිං ඒ දේ පාර්ලිමේන්තුවෙදි කරන්න පුලුවන් එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ නිසා ඒ පක්ෂයේ ඔලු ගාන වැඩි කරන්න ඕනෙ කියන මතේ තමා මාත් ඉන්නෙ. ජනතා නිමුක්ති පෙරමුණට ආණ්ඩුවක් පිහිටවන්න තරම් බලයක් ලැබෙන්නෙ නෑ තව අවුරුදු 30ක් වත් යනකං :)

    ඔව්..
    උන් ඉන්න ඕනේ...
    ප්‍රශ්නයක් කතා කරන්න පාර්ලිමේන්තු විවාදෙකට සහභාගී වෙන්න උන් ඉන්න ඕනේ...
    ප්‍රශ්නේ තියෙන්නේ උන් ලංකාවේ දේශපාලන භාවිතාවට ගැළපෙන්න හැඩගැහෙන් නැතුව ජනතාව උන්ට අවශ්‍ය දේශපාලන භාවිතාවට ගැළපෙන්න හැඩගැහෙනකන් උන් බලාගෙන ඉන්න එක...
    ඔය ප්‍රතිපත්ති සෙට් එක තියන් උන් 30 නෙමෙයි බං 50කින් වත් දිනන්නේ නෑ...
    එත් උන්ව මිනිස්සු අමතක කරන්න හොද නෑ...