2015 Alto 31 lakhs+ anika car 2 one na ne ban. Bike eka wikunala thawa 5-6 demma nan hoda wheel 1 ganna puluwan wageඇල්ටෝ කාර් එකක් වගේ බැලුවොත් මොකෝ.
අඩු ජාතියේ ඊයා2015 Alto 31 lakhs+ anika car 2 one na ne ban. Bike eka wikunala thawa 5-6 demma nan hoda wheel 1 ganna puluwan wage
Engine එක තමා මචන්. පොඩි දිරුම් ටිකක් තියෙයි. 2stroke ලාබයි.Q no එකක් try කරන්න. 4 stroke නම් ජරාව2015 Alto 31 lakhs+ anika car 2 one na ne ban.
ekawath nathi un innawa api wageUp
මේකෙ ත්රිවිල් පදින උනුත් ඉන්නවද?
Alto kattak wage ganna bnඒ ඉස්සර මන් හිතන්නෙ.
ට්රැෆික් වෙලාවට වැස්සෙ නොතෙමී ඉක්මනට යන්න, ටවුන් එකේ පොඩි ඉඩක පාක් කරල යන්න හොද වාහනයක්.
Hmmmmekawath nathi un innawa api wage
Pitipasse Kannadiye සිංහලේ Sticker Eka Thiyenawada Balapan
අඩේ බයිකෙක තියාගනිම් බන්Bike eka deela Three wheel ekak ganna hithuna ban lagata yanna.