2015 වසරේ බයිට් එක තේරීම ...!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    2015 වසරේ බයිට් එක තේරීම ...!!!

    මුලින්ම කියන්න ඕනි මේක කරන්නේ හුදෙක් විනෝදය සදහා පමණයි ..කාටවත් අපහාස කරන්න නෙවයි ...ඒ වගේම මේක එළකිරි award 2015 සදහා කිසිම සම්බන්දයක් නැහැ...

    කරන්න තියෙන්නේ සුළු දෙයක් ..පසු ගිය වසරේ දාපු ත්රෙඅඩ් නිසා ලිඳට වැටිච්ච සහෝදරු වරු කවුද කියල යෝජනා කරන්න ...:rofl::rofl::rofl:කෙටියෙන්ම කියනවා නම් පහු ගිය වසරේ හොදටම බයිට් උන කෙනා කවුද කියල නම් යෝජනා කරන්න තියෙන්නේ ..යෝජනා කරන නම් වලින් 5 දෙනෙක් තෝරාගෙන හෙට පෝල් එකක් දාන්න බලාපොරොතු වෙනවා ..කට්ටිය දැන් නම් යෝජනා කරන්න
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    nam yojana karanna:rofl::rofl::rofl:

    ඕවා කරන්න එපා බන් විහිළු දන්නා ඇත්තෝ අඩුයි :) ඕවා නතරකරලා හොද වැදගත් ත්‍රෙඩ් එකක් දාපන්

    මේක කරන නොකරන එක උබේ අතේ තියෙන්නේ
    :no:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සොහොන;19508403 said:
    ඕවා කරන්න එපා බන් විහිළු දන්නා ඇත්තෝ අඩුයි :) ඕවා නතරකරලා හොද වැදගත් ත්‍රෙඩ් එකක් දාපන්

    මේක කරන නොකරන එක උබේ අතේ තියෙන්නේ
    :no:

    athal ekata ban meka poll ekak dala karanna haduwe...balamuko...kauru hari case ekak dammoth nathara karanawa..hoda thread dammata wadak na ban..mamath issara hoda thread damma..bump karanna ekekwat na...a unata kellge 4to ekak damoth ne ...:dull::dull::dull::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    athal ekata ban meka poll ekak dala karanna haduwe...balamuko...kauru hari case ekak dammoth nathara karanawa..hoda thread dammata wadak na ban..mamath issara hoda thread damma..bump karanna ekekwat na...a unata kellge 4to ekak damoth ne ...:dull::dull::dull::dull:

    ඕවා ඔහොම තමයි බන් ඉස්සරහාට යමු හොද ත්‍රෙඩ් දාගෙන :)

    ඔය මගුල් වලට පටෙලෙනවාට වඩා හොදයි බන් කෙල්ලොන්ගේ ජන්ගියක් වත් දැම්මොත් :rofl:

    ඕවා දාලා රතු පාට වෙනවාට වඩා අඩුම ගානේ නිල් පාට කොටු ටිකක්වත් සෙට් වෙනවා
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සොහොන;19508435 said:
    ඕවා ඔහොම තමයි බන් ඉස්සරහාට යමු හොද ත්‍රෙඩ් දාගෙන :)

    ඔය මගුල් වලට පටෙලෙනවාට වඩා හොදයි බන් කෙල්ලොන්ගේ ජන්ගියක් වත් දැම්මොත් :rofl:

    ඕවා දාලා රතු පාට වෙනවාට වඩා අඩුම ගානේ නිල් පාට කොටු ටිකක්වත් සෙට් වෙනවා

    ela..ela machan:):):)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇයි බන් අර මහින්ද පැරදුනොත් account එක දෙනවා කියලා දාපු එක. කවද එකේ. මේ අවරුද්දේද මන්ද
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar535045_2.gif