2015 වසරේ බයිට් එක තේරීම ...!!!
මුලින්ම කියන්න ඕනි මේක කරන්නේ හුදෙක් විනෝදය සදහා පමණයි ..කාටවත් අපහාස කරන්න නෙවයි ...ඒ වගේම මේක එළකිරි award 2015 සදහා කිසිම සම්බන්දයක් නැහැ...
කරන්න තියෙන්නේ සුළු දෙයක් ..පසු ගිය වසරේ දාපු ත්රෙඅඩ් නිසා ලිඳට වැටිච්ච සහෝදරු වරු කවුද කියල යෝජනා කරන්න ...

කෙටියෙන්ම කියනවා නම් පහු ගිය වසරේ හොදටම බයිට් උන කෙනා කවුද කියල නම් යෝජනා කරන්න තියෙන්නේ ..යෝජනා කරන නම් වලින් 5 දෙනෙක් තෝරාගෙන හෙට පෝල් එකක් දාන්න බලාපොරොතු වෙනවා ..කට්ටිය දැන් නම් යෝජනා කරන්න

bump

ඕවා නතරකරලා හොද වැදගත් ත්රෙඩ් එකක් දාපන් 