2015 සිට රට යන අත

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    kalath me anduwen ewa harigassanna epai e tika ehemmama danne nathuwa

    LOL ewa harigassana giyoth thawa ajutha wenawa mokada danatamath maha banku scene eken UNP eke redi galawila inne :lol:

    munta dan mahindage weradi kiyanna baha maha banku case eken passe, mahinda horakan kalath ewa katha karanna baha mun mehema horakan karpau scene tiyana nisa
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,046
    113
    පිළි-ඇඳි-දොළ
    UNP ekanam ajuthai habai machan CB stats manipulate karanna puluwan neda?
    ajith kabral kale stat manipulate karapu katha kiyanawa loans ehema ganna oni naha :)

    LOL ewa harigassana giyoth thawa ajutha wenawa mokada danatamath maha banku scene eken UNP eke redi galawila inne :lol:

    munta dan mahindage weradi kiyanna baha maha banku case eken passe, mahinda horakan kalath ewa katha karanna baha mun mehema horakan karpau scene tiyana nisa

    gota awilla hadai:yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ග්‍රාමීය ආර්ථිකය 0 ට වැටිල. වීවගාවට පොහොර සහනාධාර නෑ... සල්ලි දීල ගන්නත් කඩේ පොහොර නැ අවශ්‍ය වෙලාවට.... හැම එකාටම සල්ලිත් නෑ ඒ මිලට පොහොර ඇරන් දාන්න...
    සුලු අපනයන (ගම්මිරිස්) ගමේ ප්‍රධාන ඉපයුම් මාර්ගයක්... හොද කලු ගම්මිරිස් 550යි. ආණ්ඩුවේ ඇමතිවරැන්ගේ ප්‍රති අපනයනයට පින් සිද්දවෙන්න..
    තේ සහන පොහොර නෑ.... ගමේ එකාලට සල්ලි නෑ පොහොර අවශ්‍ය ප්‍රමාණයට ඇරන් දාන්න. තේ වලහෛාද මිලක් නෑ....
    ඉතින් ආර්ඛිතයක් හැදෙයිද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2013 රබර් කිලෝව 700 යි අද 300 යි.... වෙනස පැහැදිලිනේ....
     
    Last edited:

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ko ban me mahinda hora hora rata ballata damma thapullana jeppange wahallu tika skype walaing wipalawa karapu ayyala tika kow ,,,

    marunath unp napunsaka wahallu tikata mewa penne nadhda.
    :lol::lol:
     
    • Like
    Reactions: jayanathek

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:

     
    • Love
    Reactions: Gasa84