මගේ FB එකේ බලන්න.. මිනි කූපර් එකට අළුතෙන් බීට් එකක් ගහලා පොටෝ දාලා ඇති.. ටෙස්ට් රන් එකක් පැදලා වීඩියෝ එකකුත් ඇතිමන් බීට් ලවර් කෙනෙක්....![]()
මගේ FB එකේ බලන්න.. මිනි කූපර් එකට අළුතෙන් බීට් එකක් ගහලා පොටෝ දාලා ඇති.. ටෙස්ට් රන් එකක් පැදලා වීඩියෝ එකකුත් ඇතිමන් බීට් ලවර් කෙනෙක්....![]()
මේකේ රෙකෝඩිං එක දාල ඌ මල් කඩනවා..............![]()
ඇත්ත මොකක්ද? කෝ මේ 1297...
අපේ ප්රශ්න වලට උත්තර දෙන්නේ නැහැනේ![]()
ඉතිං බං ඔය තියෙන්නේ.....මේ ටික
![]()
මේ එන්ජිම මොකක්ද බං.. blow off වෙන්නේ නැද්ද මෙහෙම කලාම![]()
ඕයේ...Depends on the modification . . .
Normally,
No Silencer = less back pressure = less pumping loss on exhaust stroke = more power . . .

මගේ FB එකේ බලන්න.. මිනි කූපර් එකට අළුතෙන් බීට් එකක් ගහලා පොටෝ දාලා ඇති.. ටෙස්ට් රන් එකක් පැදලා වීඩියෝ එකකුත් ඇති![]()

මන් ඒක බැලුවා.....
අම්මටහුඩු.. හොන්ඩා ගැන අදහසක් පහල උනාB18C . . Its a freaking HONDA . . . Redline it as long as you want . . . No problem . . . Just maintain it properly



පොඩ්ඩක් වැඩිපුර රේස් කරලා පදිද්දි හෙන ජොලි ඉතිං..මන් ඒක බැලුවා.....
![]()

ඉතිං බං ඔය තියෙන්නේ.....
බා ගනිල්ලා......
ඕව නෙට් එකේ තිබේ......

මේකේ රෙකෝඩිං එක දාල ඌ මල් කඩනවා..............

ela....


මචං එතකොට සමහර කාර් වල ස්ටියරිං එක දෙපැත්තේ බට්න් 2ක් තියෙන්නේ..
ඒ කියන්නේ ස්ටේජ් 1 සහ 2 ද ??
සමහර වෙලාවට ඒ දෙකම එක පාර ඔබන්නේ ... එතකොට වැඩ කරන්නේ කොහොමද ?
මේකේ රෙකෝඩිං එක දාල ඌ මල් කඩනවා..............