නෑ ඉතිං මෙන්න මං පාරේ යනෝ කියන ඇඩ් එක නං තියනවා....බ්රූම් බ්රූම් ග ගා......එතකොට එහෙම කලාම වැඩක් නැද්ද කියන්නේ වාහනේ??? නැද්ද නැද්ද??? මන් අහන්නේ නැද්ද?අයියෝ මදැයි
![]()
මට නං ඔය බීට් දිරවන්නේ නැත.......

නෑ ඉතිං මෙන්න මං පාරේ යනෝ කියන ඇඩ් එක නං තියනවා....බ්රූම් බ්රූම් ග ගා......එතකොට එහෙම කලාම වැඩක් නැද්ද කියන්නේ වාහනේ??? නැද්ද නැද්ද??? මන් අහන්නේ නැද්ද?අයියෝ මදැයි
![]()

වහපිය කටජනවාරි 8 වෙනිදායින් පස්සේ සමනලයො හැමතැනම..
කතෘ අයිතිය ඉබ්බා
බීට් දැම්මා ම පෙට්‍රල් ටික්ක පිච්චෙනවා.. ඒක හරි..
ශබ්ද දූසනය ටිකක් වැඩියි.. එන්ජිමට නං වෙන හානියක් නෑ එහෙමට කියලා

ඒ අස්සෙ ඉබ්බත් බැන්ද හ....තොගේ බිසිය පැත්තක තියල අහන උන් අනාත නොකර ෂෝ එක කරපිය සැමනෙන්නේ නැතුව පුහුල් බෑවා!!!!!!![]()
ඒ වුනාට සයිලන්සරේ පලු කරල ඇතුලෙ කෑලි අයින් කොලාම අදින්නේ නෑ කියල නේ බං කියන්නේ........නෑ කිඹුලයියේ..බැක්ප්‍රෙෂර් එක අඩුවෙන නිසා එන්ජිමට බර අඩුවෙනවා.. පිකප් වැඩිවෙනවා ඇත්තට. එන්ජිමට ලේසියෙන් exhaust එක එලියට දාගන්න පුලුවන්...![]()
ඒක නං ඇත්ත........
ඇරපිය කට ගල් බාගයක් ඔබන්න.........
නිදර්ශන මෙහි තිබේ!!!!!![]()
නෑ ඉතිං මෙන්න මං පාරේ යනෝ කියන ඇඩ් එක නං තියනවා....බ්රූම් බ්රූම් ග ගා......
මට නං ඔය බීට් දිරවන්නේ නැත.......![]()

දන්න තරමිං නං එහෙම නෑ අයියේ..ඒ වුනාට සයිලන්සරේ පලු කරල ඇතුලෙ කෑලි අයින් කොලාම අදින්නේ නෑ කියල නේ බං කියන්නේ........

මේ එන්ජිම මොකක්ද බං.. blow off වෙන්නේ නැද්ද මෙහෙම කලාම![]()

නෑ කිඹුලයියේ..බැක්ප්‍රෙෂර් එක අඩුවෙන නිසා එන්ජිමට බර අඩුවෙනවා.. පිකප් වැඩිවෙනවා ඇත්තට. එන්ජිමට ලේසියෙන් exhaust එක එලියට දාගන්න පුලුවන්...![]()


පිකප් නෑ.....
පිකප් වෙන්න යම් ප්‍රෙෂර් එකක් එන්න ඕන එන්ජිම මතට. ඒක අඩු වෙනව සයිලන්සර් එක මොඩිෆයි කලාම.........![]()
ඒ වුනාට සයිලන්සරේ පලු කරල ඇතුලෙ කෑලි අයින් කොලාම අදින්නේ නෑ කියල නේ බං කියන්නේ........

මේ ටිකඉතිං කුකුලෝ ඉබ්බ ගෙන් සිංදු ටික අහගෙන ඩවුන්ලෝඩ් ලින්ක් ටික දීපං කෝ පල්සර් ක්ලබ් එකේ අනාථයන්ට.............![]()