අද වැඩසටහන මදක් කෙටි වීම ගැන ඔබෙන් සමාව අයදිමි. ඒ වෙනදාට මා පිටපතට අමතරව අතින් ද දමා කතා කරන නිසාය.
නමුත් අද වැඩසටහනට කටහඩ එක්කළ මාගේ මිත්‍රයාට මම අතින් දැමීම තහනම් කලෙමි.(අතින් දැම්මා නම් අද මොනවායින් මොනවා වේ දැයි මට සිතා ගත නොහැකිය. ඕකා ඒ තරම් දේශපාලන සත්ත්වයෙකි!) ඒ නිසා ඔහු පිටපතට අනුව පමණක්-අර පරෙයියන්ට විසිල් ගැසීම හැර- හඩ ගෙන ආවේය. ඒ නිසා වැඩසටහන කෙටි විය.