2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Ut4qvll.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරා සින්දුව...මේවා සාමාන්‍ය රේඩියෝ චැනල් වල යන්නෙ නෑ නේ :no:
    ඕක බ්‍රර්ටෝල් බ්‍රෙක්ෂ්ට් ලියපු Hitler's Cabinet of Ministers කියන කවියේ හෙළ ඡායානුවාදය.
    අනුවාදය අභාවප්‍රාප්ත ප්‍රවීන නිවේදක අමරබන්ධු රූපසිංහ මහතාණන්
    ගායනය මාෂල් ජනතා, අමරසිරි පීරිස්, ඩබ්ලිව්. ජයසිරි ඇතුළු පිරිස
    සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතාණන්
    උපුටා ගැනීම - කිලර් (Killer) ඇල්බමය - 1991
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha

    :)
    11.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඕක බ්‍රර්ටෝල් බ්‍රෙක්ෂ්ට් ලියපු Hitler's Cabinet of Ministers කියන කවියේ හෙළ ඡායානුවාදය.මේවා සාමාන්‍ය රේඩියෝ චැනල් වල යන්නෙ නෑ නේ :no:සිරා සින්දුව...
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ඕක බ්‍රර්ටෝල් බ්‍රෙක්ෂ්ට් ලියපු Hitler's Cabinet of Ministers කියන කවියේ හෙළ ඡායානුවාදය.
    අනුවාදය අභාවප්‍රාප්ත ප්‍රවීන නිවේදක අමරබන්ධු රූපසිංහ මහතාණන්
    ගායනය මාෂල් ජනතා, අමරසිරි පීරිස්, ඩබ්ලිව්. ජයසිරි ඇතුළු පිරිස
    සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතාණන්
    උපුටා ගැනීම - කිලර් (Killer) ඇල්බමය - 1991

    elaz
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඕක බ්‍රර්ටෝල් බ්‍රෙක්ෂ්ට් ලියපු Hitler's Cabinet of Ministers කියන කවියේ හෙළ ඡායානුවාදය.මේවා සාමාන්‍ය රේඩියෝ චැනල් වල යන්නෙ නෑ නේ :no:සිරා සින්දුව...

    :dull::dull::dull::dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඕක බ්‍රර්ටෝල් බ්‍රෙක්ෂ්ට් ලියපු Hitler's Cabinet of Ministers කියන කවියේ හෙළ ඡායානුවාදය.
    අනුවාදය අභාවප්‍රාප්ත ප්‍රවීන නිවේදක අමරබන්ධු රූපසිංහ මහතාණන්
    ගායනය මාෂල් ජනතා, අමරසිරි පීරිස්, ඩබ්ලිව්. ජයසිරි ඇතුළු පිරිස
    සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතාණන්
    උපුටා ගැනීම - කිලර් (Killer) ඇල්බමය - 1991

    :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙද්දකිං මේ දිනේෂයා මාව කෑව හැටි අන්තිමට...........
    යකෝ මම ලියන එක හදන්න පුළුවන් ද දැන්........
    තෝ අහුවෙය කෝ මට ඇට රිලවා!
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අමුතුම වැඩසටහනක් ඇහුව අද...කිබුලටයි අර කටහඩ වෙනස් කරපු ගොබිලටයි ස්තුතියි වැඩ සටහන ගෙනාවට...අපි යනෝ.. සුභ රාත්‍රියක් වේවා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා අතිශය කාර්ය බහුල අවස්ථාවක මාගේ පිටපතට අනුව වැඩසටහනේ කටහඩ ගෙන ආ මා සන් මිත්‍ර, ගී කැසට් 3000හේ එකතුවේ අධිපති දිනේෂ් ජයවීර බණ්ඩාරයන් හට මාගේ ප්‍රනාමය පිරි නමමි.........
     
    සුභ රාත්‍රියක්