2015 Aug 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
විශේෂයයෙන්ම අද වැඩසටහනේ අවසන් හෝරාවේ ප්‍රචාරය කල ගීත ගොඩක් හදවතට දැනෙන මතකයන් එක්ක හිත දිවයනවා. මේ වගේ ගීත අහන අපි මේ වගේ සංවේදි වෙනවා නම් ඒ ගීත වැඩසටහන තුල ඉදිරිපත් කිරිමේදි තම සංවේදිතාව පාලනය කරමින් මෙවැනි වැඩසටහනක් කිරිම ඇත්තෙන්ම අපහසුයි. එය අභියෝගයක් කර නොගනිමින් සාර්ථකව වැඩසටහන ඉදිරිපත් කල කිඹුලාට මගේ හෘදයාංගම උත්තමාචාර

පා සටහන් මැකි යන්නේ නෑ කිසිදින මතකයේ වෙරළෙන් ..... :(
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද සසල හද විල්තෙර හා එක් වූ හුයෙහි රැදී සිටි සියලු කුකුළන්ටත්, හාවක්-හූවක් නැතුව බීර සහ මධුපැන් සන්තර්පනයේ යෙදෙමින් එය හොරෙන් රස විදි සියලු අනාත කුකුලන්ටත් යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!

    කව්ද බෝල අපිට නොදී බීපු එකා...