2015 Aug 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ගීතය පළමුවරට අසා මා හැඩූ බව ප්‍රසිද්ධියේ නොකියුවාට මෙහෙම හරි කියන්නම්!!!! :(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය ගීතය පළමුවරට අසා මා හැඩූ බව ප්‍රසිද්ධියේ නොකියුවාට මෙහෙම හරි කියන්නම්!!!! :(
    සමහර සිංදු හිතට විතරක් නෙමෙ මුලු සර්වාංගෙටම දැනෙනව :sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දිනෙක හිරු බැස යන ගීතය එක්කම මට මතක් වෙන්නේ වික්ටර්ගේම එපා හිරු පායන්න ගීතය