මෘදුකාංගයට අදාළ සැකසුම් මට කරලා දෙන්න පුලුවන් වෙයි කිඹුලෝ..
Enya - Athair Ar Neamhbackground eke yana music ekak mokadda kiyanna puluwanda![]()
Enya - Athair Ar Neamh
මගේ ප්‍රියතම බටහිර ගායිකාවක්.......

මෙවන් දෙයක් කිරීමට LIVE WIRE නම් මෘදුකාංගයේ ක්‍රියාකාරී පිටපතක් සහ හොද තාක්ෂනිකඥයෙකු ගේ සහයෝගය අවශ්‍ය වේ.....
මා සිතා සිටින්නේ මගේ සේවාස්ථානයේ දී අපේ කිරියන් කිහිප දෙනෙකු ගේ එකතුවෙන් මෙවැන්නක් ඉදිරිපත් කිරීමටය...
මෙය මාගේ සිතේ බොහෝ කලක පටන් පවතින සංකල්පයකි......


Enya - Athair Ar Neamh
මගේ ප්‍රියතම බටහිර ගායිකාවක්.......
