2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!


    කැපෙන්නට අවසරයි එළකිරියනි:dull::dull:.....නිවෙස් බලා යන්නට.....

    තරිඳු තැන්කූ මචං සිංදුව දුන්නට
    11.gif
    ....ශ්‍රාවක ජනතාවට ජයවේවා....
    11.gif


    රෑ වැඩ මුරය:(:(

    Good night malli:)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Math hodin! :D
    :D :D
    RePost බුවා;19462230 said:
    සින්දුවක් තියෙනවා සන්නාලිය දෙස නොබලන් මද ඇසකින් වගේ එකක්..
    ලස්සන ගාමන්ට් කෙල්ලෝ තුන් දෙනෙක් බීච් එකේ ඉන්න සින්දුවක්,,,
    මට මතක නැ,,
    දාන්න කෙනෙක් ඉන්නවා නම් එක කියන්නකෝ,,,
    ​
    oya kiyanne victor rathnayaka mahaththayage sayurin eha kiyana sinduwa wenna one :cool:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තෑන්ක්ස් තරිඳු මල්ලි...
    මකන්නේ නැතිව තියාගෙන ඉන්න ෆිල්ම් වලින් එකක් ඒක් විල්ලියන්

    මගේ දෙවෙනි සින්දුවත් මතක ඇතිව දෙන්න...