මහින්දව මිනිස්සු පැරැද්දුවේ ඔය මඟුල් ව්‍යවස්තාව ඕනේ වෙලා නෙවෙයිනේ...
ඒ ආණ්ඩුවේ ක්‍රියාවන් ගැන පැහැදිලි ජන විරෝධයකින්... මහින්ද පුද්ගලයාගෙ විරෝධයට වඩා වටේ ඉන්න බලවේග සමග ගිය ගමනට විරුද්ධ වෙලා...
දැන් ආණ්ඩුවේ උන් හිතනවානම් උන්ගේ බහුබූත ව්‍යවස්තාවට කැමැත්තෙන් කියලා, ඒ උන්ගේ සුපුරුදු ජන මනස කියවීමේ නොහැකියාව.
ඇත්ත.
ඔය ව්‍යවස්තාවේ අවශ්‍යතාවය හා නිර්මතෘ උනේ විජේදාස. අද පොහොට්ටුවේ..විජේදාසට නව වයවස්තාවක් ගෙන ඒමට අවශ්‍ය වුනේ බලය බෙදිඉමේ අරමුනෙන්ද? මම ඔය සිද්දිය දන්නේ නෑ ඇත්තටම. විජේදාස ආණ්ඩුව අපුම කාලේ කොහොමද මේක සිංහල රට වෙන්නේ කියල ඇහුව මාද්යවෙදියෙක්ගෙන්,
පස්සේ පොර හිටිගමන් හෙන සිංහල බවුද්දය වෙලා, ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න ගත්තා.
ඒ නැතත් එදා මහින්දගේ ස්තාවර ආණ්ඩුව වට්ටපු ජනතාවගේ අරමුණු පොහොට්ටුවෙන් ක්‍රියාත්මක වෙයිද?
නැත, එකතමයි මම කිව්වේ එකීය රටක් වෙනුවෙන් හොරු සමග හිටගැනීම කියල.
පොහොට්ටුවේ අනාගතය තීරණය කරන්න හබල අරන් ඉන්න ජී.ඇල්. ගැන දැනගන්න. එයා තමා චන්ද්‍රිකාට පැකේජ් එකක් කියලා උතුර නැගෙනහිර බෙදලා දෙන්න ව්‍යවස්තාවක් හැදුවේ
ජි.ඇල්. චන්ද්‍රිකාගේ කාලේ එහෙම කරා නමුත් ඔහු මහින්ද අවට පස්සේ යුද්දයට පුර්ණ සහාය දුන්න නේද?
දැන් මිනිස්සු මේ ආණ්ඩුවේ ව්‍යවස්තා යෝජනවට එරෙහිව පොහොට්ටුවට ඡන්දේ දුන්නා කියමුකො.
ඒකෙන් 2015 ජනවාරි 8 මහින්දට විරුද්ධව භාවිතාකල බහුතර ජනතාවගේ මතයට කිසිම රෙස්පොන්ඩ් එකක් නෑනේ...
රෙස්පොන්ඩ් දෙන්න ඕනේ මේ ආණ්ඩුවෙන් නේද? එහෙම ලැබෙන්නේ නැත්නම් මිනිස්සු දිගටම ආණ්ඩුවත් එක්ක ඉන්නේ නෑ කියල පෙන්නන ඕනේ නේද?
අද රනිල්ගේ ආණ්ඩුවේ මජර වැඩ අනුමත නොකරන අය සාධාරණ නම් අනාගත පොහොට්ටුවෙන් වෙන අයථා වැඩ ඉවසයිද?
නැත. රනිල් ගැන කියපු නිසා කියන්නම්, බෙදුම්වාදයට වැඩිපුරම පක්ෂ රනිල්ද මහින්දද?
නියම ජනතා නායකයාට පක්ෂ තියෙන්න ඕනේ ඡන්දෙ ඉවර වෙනකම් විතරයි. ...
මිනිස්සු එක පැත්තකින් තව පැත්තකට පනීවි... ඒත් මේ යන විදියට වෙනසක් නම් වෙන්නේ නෑ...
ඇත්ත.
මට නම් පවතින පක්ෂ තුළ වඩාත් හොඳ පක්ෂ/කණ්ඩායම් දකින්න නෑ....
බලු බෙටි ගඳයි ඌරු බෙටි ගඳයි අනූව හොඳ ගඳතෝරලා වැඩක් නෑ
විසඳුම කුමක්ද? ජනතාවට හොද අපේක්ෂකයා වෙනුවට කරුමයට නරක අඩු අපේක්ෂකයා තේරීමට සිදුවී අත.