2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    තරැව මේ අහපන්....

    මමත් දවසක් මගේ ලෝකෙන් විසිවුනා
    ඉමක් නොපෙනෙන කතරක් මැද තනිවුනා
    කරකියාන්නට දෙයක් නොමැතිව ලතවුනා
    කඳුළු බොන්නට කාලයක් මටත් ඇතිවුනා

    නුඹට වඩා බොහෝ දේ මට නැති වුනා
    සිතින් නැතිමුත් ගතින් මම නැගිටුනා
    වැලි කුණාටු මැද පිපාසෙන් මම මිරිකුණා
    මිරිගුවක් මයි ජිවිතේ මට වැටහුනා

    සියක් බාධක මැදින් ජය ගෙන
    දුක් කරදර මැදින් හිටගෙන
    තනිනොතනියට තනිකමත් අරගෙන
    අදත් මම හිනැහිලා ජිවිතේ විදගෙන......... ඉන්නවා.

    දෙමව්පියනට එරෙහි වෙන්නට බැරිව මම බොහෝ දේ අත්හැර දමා,
    ජිවිතේ අපා දුක් විදදරා,
    අකමැති ගොඩක් දේ සතුටින් කරපින්නගෙන
    අදත් මම ජිවතේ විදිනවා....
    නොලැබෙන පිය සෙනෙහසකුත්
    මා නොතෙරැම් ගන්නා මවකුත්
    වෙනුවෙන්ම මම මගේ අනාගතේ කැප කලා...
    යාළුවෙක් නැති,
    ආදරයක් ලබන්න පිනක් නැති,
    පුංචි හිතක් එක්ක
    අදත් මම සතුටින් ඉන්නවා
    මවාගත් සිනහාවකින් මුව සරසන්
    දහාසක් කඳුළු දැසේ සගවන්....

    ඉතින් තරැවේ දැන් කියපන්
    උඹට ද මට ද ගොඩක් දෙවල් නැති වුනේ...
    උඹ මියෙන්නට පෙර එක් වරක්
    හිනැහිලා දිලිසියන්
    ලොවට පෙනෙන්නට ජිවිතේ තරම්....
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,753
    2,761
    113
    මේ ඉර හද යට
    apooo week end busy ane :( hari enna try ekak dennam :D
    ආදරයක් ලබන්න පිනක් නැති,
    පුංචි හිතක් එක්ක
    අදත් මම සතුටින් ඉන්නවා
    මවාගත් සිනහාවකින් මුව සරසන්
    දහාසක් කඳුළු දැසේ සගවන්....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    අක්කා කියන කතාව හරි.
    යම් කෙනෙක් එක්ක කතා කරපු හැටියේ විශ්වාස කරන එකනම් එච්චර හොද වැඩක් නෙවේ තමයි.
    මම ලගදිත් අත් වින්දා ඕකෙ රස.
    ​
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද අනේ සින්දුවක් රික්වෙස්ට් කරන්නෙ ?

    WIf75aM.png