ඕක සරළ සිංහලෙං කියනවා නං....
හෙන දෙවියනී ඔබේ...
හෙන ටික දැක මට...
රිදුනැති සිතැතිව
පවසමි බැතියෙන.....
ඔබෙ හෙනයක් ආවා.........
හාඩ් එක කෙල වූවා......
අද... ඔබෙ හෙනයක් ආවා......
මගෙ හාඩ් එක කෙලවූවා....
වැල ටික ගානට ඩී එකෙහිම ඇත...
සින්දුත් ඒ අතරින් ඔබලා ඇත....//
ඔබ දවසක් ආවා......
දැකලා කෙලවූවා........
අද.... ඔබෙ හෙනයක් ආවා....
මගෙ හාඩ් එක කෙලවූවා.......
හෙන දෙවියනි ඔබේ ... පිහිට ලැබේවා.....
කොම්පියුටර් මගෙ යෙහෙන් දිනේවා..//
සියල්ල රැක දීලා.......
ජපනිව සෙට් වීලා.....
මගෙ සියල්ල රැක දීලා....
අර ජපනිව සෙට් වීලා.....
හෙන දෙවියනී ඔබේ...
හෙන ටික දැක මට...
රිදුනැති සිතැතිව
පවසමි බැතියෙන.....
(තාලය කද සුරිදුනි)