අද දින වැඩසටහනේ කතා බහ තේරුම් ගැනීමට අවශය මහේෂ් සොහොයුරා විසින සම්පාදනය කරන ලද රූප සටහන් පහතින් දැක්වේ......
[/COLOR]

1. අද දිනයේත් රාජකාරීමය කටයුතු නිසා ත්‍රෙඩ් එක සමග රැඳී සිටීමට නොහැකිය.
2. හෙණ දෙයියන්ගේ අානුභාවයෙන් සියලුම ගීත ගබඩා කර තිබූ හාඩ් ඩිස්කය නිවන් ගිය බැවින් මෑතකදී භාගත කල ගීත එකත කිරීමට සිදුවිය.
3. ත්‍රෙඩ් එක සමග රැඳී සිටින සියලු දෙනාටම බොහොම ස්තූතියි.
කමක් නෑ මචන්..
අද දින වැඩසටහනේ කතා බහ තේරුම් ගැනීමට අවශය මහේෂ් සොහොයුරා විසින සම්පාදනය කරන ලද රූප සටහන් පහතින් දැක්වේ......
අපොයි..1. අද දිනයේත් රාජකාරීමය කටයුතු නිසා ත්‍රෙඩ් එක සමග රැඳී සිටීමට නොහැකිය.
2. හෙණ දෙයියන්ගේ අානුභාවයෙන් සියලුම ගීත ගබඩා කර තිබූ හාඩ් ඩිස්කය නිවන් ගිය බැවින් මෑතකදී භාගත කල ගීත එකත කිරීමට සිදුවිය.
3. ත්‍රෙඩ් එක සමග රැඳී සිටින සියලු දෙනාටම බොහොම ස්තූතියි.

හෙණ දෙයියන්ට සහ සෙට් බාර දෙයියන්ට පලතුරු 5ක්, කැවිළි වර්ග 5ක් සහ මල් වර්ග 5ක් සහිත පූජාවට්ටි දෙකක් තබා පහත ගාථාවෙන් පින් අනුමෝදන් කරනු.
2. හෙණ දෙයියන්ගේ අානුභාවයෙන් සියලුම ගීත ගබඩා කර තිබූ හාඩ් ඩිස්කය නිවන් ගිය බැවින් මෑතකදී භාගත කල ගීත එකත කිරීමට සිදුවිය.
හෙණ දෙයියන්ට සහ සෙට් බාර දෙයියන්ට පලතුරු 5ක්, කැවිළි වර්ග 5ක් සහ මල් වර්ග 5ක් සහිත පූජාවට්ටි දෙකක් තබා පහත ගාථාවෙන් පින් අනුමෝදන් කරනු.
වරංති දේවෝ - සෙට් බාර නාථං
හෙණ රාජ පාස්‍යෙයිය - කම්පීතරංච
සද්දා සදා හොන්තු රක්ඛන්ති සබ්බේ
ලබං යෑ ගාධ සොත්ථානංච
හෙණ ගසා කම්පියුටර් යන්තු පිලිස්සීම සහ සෙට් කුණු වී හැලී යාම නවතී.

උයා වගේ නාකිච්චියන්ට එහෙම කරන්න බැරි වුනාට මහේස් වගේ කොල්ලන්ට පුළුවන්....husama ganna amathaka karanna epa![]()
kohomada appa ochara eka digata kiyawan yanne![]()
හෙණ දෙයියන්ට සහ සෙට් බාර දෙයියන්ට පලතුරු 5ක්, කැවිළි වර්ග 5ක් සහ මල් වර්ග 5ක් සහිත පූජාවට්ටි දෙකක් තබා පහත ගාථාවෙන් පින් අනුමෝදන් කරනු.
වරංති දේවෝ - සෙට් බාර නාථං
හෙණ රාජ පාස්‍යෙයිය - කම්පීතරංච
සද්දා සදා හොන්තු රක්ඛන්ති සබ්බේ
ලබං යෑ ගාධ සොත්ථානංච
හෙණ ගසා කම්පියුටර් යන්තු පිලිස්සීම සහ සෙට් කුණු වී හැලී යාම නවතී.
ඕක සරළ සිංහලෙං කියනවා නං....හෙණ දෙයියන්ට සහ සෙට් බාර දෙයියන්ට පලතුරු 5ක්, කැවිළි වර්ග 5ක් සහ මල් වර්ග 5ක් සහිත පූජාවට්ටි දෙකක් තබා පහත ගාථාවෙන් පින් අනුමෝදන් කරනු.
වරංති දේවෝ - සෙට් බාර නාථං
හෙණ රාජ පාස්‍යෙයිය - කම්පීතරංච
සද්දා සදා හොන්තු රක්ඛන්ති සබ්බේ
ලබං යෑ ගාධ සොත්ථානංච
හෙණ ගසා කම්පියුටර් යන්තු පිලිස්සීම සහ සෙට් කුණු වී හැලී යාම නවතී.
මහේෂයා ආයේ ෂෝ කරන එකක් නෑ ඕයි!!!ඕක සරළ සිංහලෙං කියනවා නං....
හෙන දෙවියනී ඔබේ...
හෙන ටික දැක මට...
රිදුනැති සිතැතිව
පවසමි බැතියෙන.....
ඔබෙ හෙනයක් ආවා.........
හාඩ් එක කෙල වූවා......
අද... ඔබෙ හෙනයක් ආවා......
මගෙ හාඩ් එක කෙලවූවා....
වැල ටික ගානට ඩී එකෙහිම ඇත...
සින්දුත් ඒ අතරින් ඔබලා ඇත....//
ඔබ දවසක් ආවා......
දැකලා කෙලවූවා........
අද.... ඔබෙ හෙනයක් ආවා....
මගෙ හාඩ් එක කෙලවූවා.......
හෙන දෙවියනි ඔබේ ... පිහිට ලැබේවා.....
කොම්පියුටර් මගෙ යෙහෙන් දිනේවා..//
සියල්ල රැක දීලා.......
ජපනිව සෙට් වීලා.....
මගෙ සියල්ල රැක දීලා....
අර ජපනිව සෙට් වීලා.....
හෙන දෙවියනී ඔබේ...
හෙන ටික දැක මට...
රිදුනැති සිතැතිව
පවසමි බැතියෙන.....
(තාලය කද සුරිදුනි)
ඕක සරළ සිංහලෙං කියනවා නං....
හෙන දෙවියනී ඔබේ...
හෙන ටික දැක මට...
රිදුනැති සිතැතිව
පවසමි බැතියෙන.....
ඔබෙ හෙනයක් ආවා.........
හාඩ් එක කෙල වූවා......
අද... ඔබෙ හෙනයක් ආවා......
මගෙ හාඩ් එක කෙලවූවා....
වැල ටික ගානට ඩී එකෙහිම ඇත...
සින්දුත් ඒ අතරින් ඔබලා ඇත....//
ඔබ දවසක් ආවා......
දැකලා කෙලවූවා........
අද.... ඔබෙ හෙනයක් ආවා....
මගෙ හාඩ් එක කෙලවූවා.......
හෙන දෙවියනි ඔබේ ... පිහිට ලැබේවා.....
කොම්පියුටර් මගෙ යෙහෙන් දිනේවා..//
සියල්ල රැක දීලා.......
ජපනිව සෙට් වීලා.....
මගෙ සියල්ල රැක දීලා....
අර ජපනිව සෙට් වීලා.....
හෙන දෙවියනී ඔබේ...
හෙන ටික දැක මට...
රිදුනැති සිතැතිව
පවසමි බැතියෙන.....
(තාලය කද සුරිදුනි)