2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
රන්දික අද රේඩියෝකරන්න ආවේ බොහෝ අපහසුතා මැද බව මම දන්නවා......
රේඩියෝ අහන උන් වෙනුවෙන් කරපු ඒ කැපකිරීම ඉමහත් සේ අගය කරන බව මුලින් ම ලියා දන්වමි......
තෝ කොහෙද මෙච්චර දවස් හිටියෙ @#$%^@#$%@$#
keep%20normal.gif
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    අනන්තයෙන් ඔබ්බට අනාගතේ දකිනවාලු එළකිරි රේඩියෝ එක..
    අන්න දැක්කා නේ...
    උඹලටත් අනාගතේ පලා ගන්ට ඕන නං.. ඔය දේවාල ගානේ යන් නැතුව හැමදාම රෑට රේඩියෝ අහපියව්..
    හැත්ත
    5.gif
    :growl::growl:

    m0118.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුලින් ම ලියා දන්වමි......
    රන්දික අද රේඩියෝකරන්න ආවේ බොහෝ අපහසුතා මැද බවත්
    රේඩියෝ අහන උන් වෙනුවෙන් කරපු ඒ කැපකිරීම ඉමහත් සේ අගය කරන බවත්
    මම දන්නාබවත්......
    avatar308219_1.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌ දුර ගමනක් ගිහින් ආත බූත කඩා ගෙන ඇවිත් තියෙන්නේ මේ වෙනුවෙන් ම.....
    නමෝ විත්තියෙන් කරන එක අල වෙන්න දෙන්න බැරි නිසා.......

    කොපි කරන එකමයි වැඩේ.....
    තූ තොපි...........:dull::dull:

    :):) මෙහෙම කොල්ලෝ සෑහෙන්න වටිනවා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොලිවුඩ් මසාලා කියන්නේ කෑමකි..
    ඒක ටික්ක සැරයි...
    කනවා නං වතුර එකක් ලග තියං කාපියවු
    k9gn5w.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌ දුර ගමනක් ගිහින් ආත බූත කඩා ගෙන ඇවිත් තියෙන්නේ මේ වෙනුවෙන් ම.....
    නමෝ විත්තියෙන් කරන එක අල වෙන්න දෙන්න බැරි නිසා.......

    කොපි කරන එකමයි වැඩේ.....
    තූ තොපි...........:dull::dull:
    k9gn5w.jpg

    ඒකනේ අපි මේ මලගෙවල් පැත්තක තියලා ත්‍රෙඩ් එක කන්ට ආව‍ෙ :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇඩෝව් අහපියව් ජින්ගල්...........
    අවංකව ම කියනව නම් මං කරපු පස්ට ම පදිරි ම ජින්ගල් එක ඕක.........
    සහ බට්ටෙක් ලිදට දාන්ඩ හදපු ජිංගල් එක :baffled::baffled: කිඹුලා මාමා කියන්නේ රහසිගතව මඩ ගැසීමේ ප්‍රමුඛයෙක් :oo::lol: