2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
රත්තරං;18546997 said:
ඩිස්කවුන්ට් නෑ

ආ මේ හිරේ නොයා නැන්දම්මා මරන්න ක්‍රම මොකුත් නෑ..

අව්රුද්දකට දෙකකටනම් ඇතුලට ගියත් අව්ලක් නෑ මචන්

:shocked::shocked::shocked: අයියේ ඔයා???????????????????
 

thanujaka

Well-known member
  • රත්තරං;18546997 said:
    ඩිස්කවුන්ට් නෑ

    ආ මේ හිරේ නොයා නැන්දම්මා මරන්න ක්‍රම මොකුත් නෑ..

    අව්රුද්දකට දෙකකටනම් ඇතුලට ගියත් අව්ලක් නෑ මචන්

    අපෝ අහුනොවී මිනීමරන්න නං ක්‍රම ඕන තරං..
    ඕව කියන එක සාදාචාරයට පටහැනි නේ..:dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :baffled::baffled::baffled:

    නානා මට තව 2ක් සෙට් කොරපන් කෝ.....
    ගෙදර එකයි, අද උදේ දැක්කා එක කෙල්ලෙක් ඒක බදිනව අවුලක් නෑ....
    තව වේකන්සි 2ක් තියනවා.....
    9.gif
    අච්චර උබේ පස්සෙන් එන එකේ අශ්මිව බැදල දාපන් නිකන් ඉන්න එකේ

    එතකොට තව එකක් ඉතුරුයි.... ම්ම්ම්ම්ම්ම් හිටින්කෝ මම සෙට් කරන්නම් පිලිපීන් කෑල්ලක්.. කිබුල අය්යත් මැරෙන්න කලින් ජුන්ඩ ඉන්ටනැශනල් කරගන්න එපැයි
    :):)
     

    thanujaka

    Well-known member
  • අනේ ඔය දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නවා කියනවනේ...එකෙක් අල්ලන් පහන තියන්න ඕන...රේඩියෝ ඇහෙන්න කියලා....ශික් විතරක්

    ඕකට ඉතිං අදහන්න ඕනේ එළකිරියට අධිපති දේවිය තමයි..
    පලවෙනි ඔන්ලයින් දෙයියෝ.. ස්කර්වී..:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18546997 said:
    ඩිස්කවුන්ට් නෑ

    ආ මේ හිරේ නොයා නැන්දම්මා මරන්න ක්‍රම මොකුත් නෑ..

    අව්රුද්දකට දෙකකටනම් ඇතුලට ගියත් අව්ලක් නෑ මචන්

    ඕවට තනුජකයා ගාව වෙනම පැකේජ් තියනවා :cool:
    නැන්දම්මා කසිප්පු පෙරුවා කියල පොඩි කාලෙකට ඇතුලට දාන එකේ ඉඳල කුඩු පැකට් එකක් දාල ජීවිතන්තේ දක්වා ඇතුලට යවන වෙනකන් ඔප්ෂන්ස් තියනවා :yes: