A. සිරියා;18551527 said:ලැජ්ජ වෙන්න එපා පුතා කියන්න![]()


මෙලෝ රහක් නෑ කියල බන් කියන්ඩ ගියෙ...පව් කියල කිව්වෙ නැත්තෙ..ඌට කියන්න එහෙම එපා ඔන්න හරිද....![]()


විරාජිතයි ලංකා...පළවෙනිපාරද මන්දා බන් ඕක නම් ඇහැව්වෙ..
හොදයි ඈ.... මරු....


මූට හෙට පාර්ලිමේනුතුව විසුරුවන නිසා පිස්සු තද වෙලා ද කොහෙද!!!