ඉන්න ඉන්න රික්වෙස්ට් අඩුයි කීවනේ එහෙනම් දෙන්න මේකත්!
Savage Garden - The animal Song Or To the moon & Back!


මොන දෙන්නද ලං වෙලා ඉන්නේ හිම සීතේ..
මෙහෙ වහිනවා

Tharindu malli i'm requesting Daylight by Maroon 5 to someone special![]()



අඩේ මෙච්චර කල් දාගෙන හිටියා මගේ අවතාරේ ලස්සනයි කියලා එකෙක් කිව්වේ නෑනේ.අවතාරෙත් ලස්සනයි නේ.![]()

සීරියස් කට්ටියත් ඉන්නවද මේකේ?
කී බෝර්ඩ් එක පිටිපස්සේ ඉන්නේ කවුද දන්නේ නෑ නේ. ඒ හින්දා මම සාමාන්‍යයෙන් බයිට් කරද්දි ලිමිට් එකක් තියාගන්නවා. ඒත් Bad cop කියන කතා වලට ළිඳේ නොදා ඉන්න අමාරුයිදන්නෙ නෑනෙ?
![]()


