වෙලාවක ආවොත් උපාලි අත්තනායක මහත්මයා ගේ පූර්විකා පාඨය තියන ජෙනුයින් ඔරිජිනල් රෙකෝඩිං එක දෙන්නම් ඕකේ....
පුළුවන් නම් මේ ගීතය දෙන්න. කිරියේ රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා
ගීතය: කවුළුව අතරින් සඳ රැස් එනවා (විජය කුමාරතුංග)
පොඩි කාලේ අපේ අම්මා ගෙදර වැඩ පල කරන ගමන් සින්දු කියනවා. අම්මට ලස්සනට සින්දු කියන්නත් පුළුවන් අදටත් එහෙමයි. ඒ කාලේ කියපු මට මතක තියෙන එක ගීතයක් මේක. ඒ කාලේ අම්මත් එක්ක හරියට පද දන්නෙ නැති නිසා ආ ලා වගේ අකුරු දාලා අත්වැල් අල්ල අල්ලා මමත් සින්දු කිව්වා. දැනුත් අම්මා ඉස්සර වගේම සින්දු කියනවා. ඒත් දැන් අපි ලොකුයි නේ කියලා හිතෙන් අම්මා එක්කම පදවැල් මිමිණුවත් එළිපිට අත්වැල් ගායනය කරන්න ලැජ්ජයි වගේ. කාලය මැවු වෙනසක අරුමේ.....









තේරුනේ නෑ...