2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    YVEX4yy.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    :P:P:P:P

    මේ උඹට මතකද දැනට අවුරුදු 5කට විතර කලින් මගේ එකවුන් එකක මොකෙක හරි හැක් කලා. ජී ටී ට කියල පාස්වර්ඩ් රීසෙට් කලා. මටනම් කල ගුණ මතකයි :yes::yes::yes:
    ඉස්සර හිටපු උන්ට මොනව උනාද මන්ද? Mad_Doc කියල අම්බානක් සොෆ්ට්වෙයා දාපු එකෙක් හිටියා. තව ඉන්දියන් පොරක් හිටිය මතකද? මට දැන් උගේ අයි ඩී එක මතකත් නෑ...

    අඩේ උබ කියනකොට තමයි මතක් උනේ එහෙම සින් එකක් උනා කියල
    ඔව් ඔව් mad_doc ව මතකයි හොඳට. awk hari කවු හරි අකුරු තුනේ එකෙක් ගැනද උබ කියන්නේ? ලාවට මතකයක් තියෙනවා දිව අග තියෙන්නේ එන්නේ නැහැ.. තුහ් තුහ්.. තුහ් තුහ්.. :no:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1


    ඉස්සර ඉන්ගිරිසි මෙලෝ දෙයක් නොතේරෙන කාලේ ඕකට ආසවෙන් හිටියා:baffled:

    සිරාවට එල තමයි. නොතේරුණත් කික් එකක් තිබ්බනේ :rofl:

    අරූ මගේ සින්දුවට ග්‍රමර් පොන් ලු :angry: