2016 - සිතන්න දෙයක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉක්මනට දාන්නකෝ අප්ප අපිටත් බලන්න ඔය පලාපල :lol:

    හැම ලග්නේටම එකම ටික කරකවල තව රටේ තත්වෙත් ප්‍රවෘත්ති වලින් බලල ඔක්කොම කලවන් කරල හරි වැරැද්ද හොයාගන්න බැරි විදිහට ඔබට ධන ලාබ ලැබේ, හිත මිතුරන්ගෙන් උදව් ලැබේ, උනන්දුවෙන් වැඩ කටයුතු කිරීමට ශක්තිය ලැබේ, අධ්‍යාපනේට හොඳයි, රටට ගංවතුර ආපදා ඇතිවේ , දේශපාලනය අස්ථාවර බව පෙනේ, ආර්ථිකය අයහපත් වේ වගේ වැට උඩ තියෙන එහාටත් නැති මෙහාටත් නැති පලාපල ටික. ඕක බලල ඉතිං අපිට බැරියැ අපේ ජීවිතේ සාර්ථක කරගන්න. :dull:

    2015 පලාපල ටික එහෙම්මම මාරුකරලා දාන්න අවුලක් නෑ :dull:

    අන්න කම්මැලි කටුස්ස වැඩේ අල්ලගත්තා... උඹ දැන් ටීවී චැනල් එකක් අල්ල ගත්තනම් කෙලින්ම කෝටිපතියෙක් වෙලා නවතින්නේ..
    මෙහ්හ් මෙන්න මේකත් බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1718649
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    නැකැත් රාල;19504715 said:
    මේක කියෙව්වම මත වුනේ 2016 පලාපල දාන්නත් අමතක වුනා. මේකෙම දාන්නද වෙන ත්‍රෙඩ් එකක දාන්නද? (ආයේ ත්‍රෙඩ් එකක් අරින්න කම්මැලියි අප්පා):lol:

    මෙහෙමයි හෙනහුරෝ (saturn) උඹේ ත්‍රෙඩ් එකේ මේවට බනින ගොඩ දෙනෙක් නොමිලේ බැනලා, මුදල් ගෙවලා අපි ගාවට එනවා. හේතුව මිනිස්සු හිතන් ඉන්නවා මේවා විශ්වාස කරන්නේ නැ කිව්වම ඒක ලොකු කමක් කියලා. නමුත් මුළු ලෝකෙම බටහිර රටවල පවා මේ විෂය පිලිගන්නවා. මැඩියාගේ ලෝකය පාලනය කරන සංවිධාන ගැන තිබ්බ ත්‍රෙඩ් එක කියෙව්වනම් තේරෙයි.

    මේ විෂය පාර විද්‍යා විෂයක්. එක ඔය භෞතික විද්‍යාවට ගෝචර වෙන්නේ නැ. අපි ඉන්නේ වර්තමානය අධ්‍යාත්මික දියුණුවේ පිරිහුනම බෞතික විද්‍යාව ගුරු කර ගත්ත අවධියක.
    පලාපල වරදින්නේ විෂයේ වරදින් නෙමෙයි ඒක භාවිතා කරන අයගේ අතපසුවීම් වලින්.

    දැන් උඹලගේ මහාප්‍රාඥ කාලෝ ෆොන්සේකා මහත්තයත් පාපොච්චාරණයක් කලේ එයාගේ වැරදි නිගමනයෙන් ගිය අවුරුද්දේ ලෙඩ්ඩු 5ක් මැරුණා කියලා. දැන් එහෙනම් උඹලා බටහිර වෙදකමත් මිත්‍යාවක් කියපන්කො

    අහ්හ් අනිත් එක උඹ මේ විෂයට බනින්නේ විෂය ගැඹුරින් හදාරලද? මම කියන්නද හොඳම වැඩේ උඹ මේකට බනින්න කලින් විෂය ටිකක් හදාරපන්. මමත් බනින්න තමයි විෂය ඉගෙන ගන්න පටන් ගත්තේ. උඹට පුළුවන් නම් මගේ පන්තියට වරෙන්. මම මාසයක් උඹට නොමිලේ උගන්නනවා ඊට පස්සේ උඹට හිතුනොත් මේක වැරදියි කියලා සිද්ධාන්ත පාවිච්චි කරලම බැනපන්.

    මම ජෝතිෂ්‍ය වැරදි එකක් විද්‍යාව හරි එකක් යැයි කිවේ නැත. ඒක කියන්න මම පණ්ඩිතයෙකුද නොවේ. මට තියෙන ප්‍රශ්ණය ජෝතිෂ්‍ය සමග ගලපා ප්‍රකාශ කරන පලාපල පිළිබද ප්‍රශ්ණයයි. ඔය කියන පලාපල කොපමණ නිවැරදිද කියන එක බොහෝ දෙනා දනිති. ඒ අත්දැකීම් ගැන කතා කරති. මිනිසුන්ට වැදගත් වන්නේ ජොතිශය හරි එකක්ද වැරදි එකක්ද කියන එක හොය හොයා යන එක නොවෙයි. එයින් කියූ දේ නිවැරදිද කියන එකයි. එයින් තමා මුලා වුණාද නැද්ද කියන එකයි.
    ඊළගට මගේ ත්‍රෙඩ් එක බලලා බොහෝ දෙනෙක් ඔබලාට නොමිලේ බැනලා, මුදල් ගෙවා ඔබලා සොයා එනවලු. මට හිතෙන්නේ ඒ අයට සල්ලි වැඩි ඇති. එහෙම නැත්නම් මොලේ අමාරුවක් ඇති. නැත්නම් මොකටද බැනලා ආපසු ඔබලා සොයා එන්නේ. හැබැයි, මම දන්න විධියට නම් ඔය සේවාව සදහා මුදල් නියම කර අය කිරීම පවක් ලෙසයි සලකන්නේ. තුටු පැදුරක් ලෙස බුලත් කොලයක් උඩ තියා දෙන දේ බාර ගැනීමයි අතීතයේ සිට ආ සම්ප්‍රදාය. එහෙම නැත්නම් නොමිලේම තමා.
    ඔබ මට ආරාධනා කරනවා විෂය ගැබුරින් හදාරන්න එන්න නොමිලේ උගන්නන්නම් කියලා. බොහොම ස්තුතියි මට නම් කිසිම උවමනාවක් නැත. ටොපියක රස බලන්න ටොපි සාදන්නම අවශ්‍ය නැත. පුලුවන්නම් මම වගේ කතා කරන ලක්ෂ ගානකට නොමිලේ උගන්නන්න කතා කර බලන්න.
     
    ඔබේ තර්කය ඔබම විනාස කරගෙන ඇත. තමාවත් නොදන්නා දෙයක් ගැන අනිත් මිනිසුන්ට උපදෙස් දෙන අවස්ථාවල කියන පිරුලක් තිබේ, අන්ධයාගෙන් පාර අසන්න එපා යනු එම පිරුලයි.
    ඕනෑම විෂයක් භාවිතා කරන්නේ මින්සුන් බැවින් වැරදි සිදුවීම ඉතා සාමාන්‍යයි. දක්ෂ ඉංජිනේරුවන් හදන පාලම් කඩා වැටි දහස් ගණන් මිනිසුන් මියයයි. කවුරුත් සද්ද නැත. සුළු ලෙඩකට රෝහල් ගතවූ ලෙඩෙක් වෛද්‍යවරයාගේ අත්වැරද්දෙන් මියයි (කළෝ ෆොන්සේකා නම් පාපොච්චාරණය කළේය) එත් හූම් නැත. ගුවන් යානා වැටි සිය ගණන් මිනිසුන් මිය යයි. එත් කට ඇරෙන්නේ නැත. ජ්‍යෝතිෂ වේදියෙක් ඔබට ලබන වසරේ දරුවෙක් ලැබෙන බව කියා එය සිදු නොවෙයි. ඒ මිනිසාගේ හත්මුතු පරම්පරාවද ලොව සිටින සියලු ජ්‍යෝතිෂ වෙදින්ද නිමක් නොමැති බැනුම් අසයි.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    නැකැත් රාල;19505163 said:

    මුලින්ම කියන්න ඕන මම කාලෝ ෆොන්සේකා මහතාගේ අනුගාමියෙකු නොවන බව මම කතා කරන්නේ මට හැගී යන දෙය ගැනයි.
    මම කියන දෙය එකහෙලා පිළිගන්න යැයි කියා නැත. මම කියා ඇත්තේ බුද්ධිමත්ව සිතන්න කියලයි. මේ රටේ මිනිසුන් තවම් නම් අන්ධයන්ගෙන් පාර අසන තත්වයටම පත් වෙලා නැ. හැබැයි, "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි " කියලා එකකුත් තිබෙන බව මතක තියාගන්න. ඒ නිසා ඔබලාගේ රැකියාව කර ගෙන යන්න කියන සැම දේ පිලිගන්න මම සුදානම් නැත. 10ක් කියලා 1ක් හරි ගිහියාට වැඩක් නැත. සම්බාවිතාවයි වැදගත් වෙන්නේ. අනෙක, ඔබ කියන විධියට ක්‍රිකට් ක්‍රීඩා නොකළ කෙනකුට ක්‍රිකට් තරගයක ගුණ දොස් කතා කළ නොහැක. ඔහු ක්‍රික‍ට් ගැබුරට හැදෑරිය යුතුයි. ප්‍රේක්ෂකයෙකුට නාට්‍යකින් ලැබුණ ආස්වාදය ගැන කතා කළ නොහැකියි. හේතුව, ඔහු නළුවකු නොවන නිසා.
    ඊළගට, ඔබ කියනා පරිදි, ඉංජිනේරුවන්ට වැරදි පාලම් කඩා වැටේ. දොස්තරවරුන්ට වැරදි ලෙඩ්ඩු මැරෙයි. ගුවන් යානා කඩා වැටෙයි. කාටත් වරදියි. ඇත්ත. එහි සම්බාවිතාවය සාපේක්ෂව ඉතා අඩුයි. අනෙක ඔය කඩා වැටුණ පාලම් වලටත්, ගුවන් යානා වලටත්, මැරුණ ලෙඩ්ඩුන්ටත් වග කිව යුතුයි. පරීක්ෂණයක් කර නිතීය හමුවට ගෙන ආ යුතුයි. වැරදිකාරයන්ට දඩුවම් කල යුතුයි. එතකොට, ඔබලා කියන අනාවැකි වැරදුන විට මෙසේ කරනවාද වැරදුන අනාවැකිය නිසා සිදුවුන හානියට ඔබලා වග කියනවාද අඩු වශයෙන් ගත් මුදලවත් ආපසු දෙනවද. නැනේ. ඒකයි වෙනස

    (රාජකීය ජෝතිෂ්‍ය වේදියෙකුට නම් පසුගිය ජනාධ්පතිවරණයෙන් පසු කනේ පාරක් වැදුනා කියලා නම් කට කතාවක් ගියා. ඇත්ත නැත්ත නොදනිමි )
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    ඔව්නේ නේ බන්, බොරුනං ඉබේම ප්‍රතික්ශේප වෙනවනෙ ඇත්තක් තියෙන නිසානෙ මෙච්චර කල් පැවතුනේ නේ.:dull: බොරුනං මිනිස්සු ඕව ප්‍රතික්ශේප කල්ල දාල මේ වෙනකොට නැත්තටම නැතිවෙලා තියෙන්න එපැයි ඒත් එහෙම නෑනෙ නේ :dull:

    owa boru huuut
    mamanam moka kalath owa ganan ganna thabeekata :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අහන්නත් සන්තෝෂයි අපට ඔය හරියට කියන අයගෙන් පලාපලයක් අහගන්න බැරි වෙන්නේ ඇයි දන්නේ නැ නේ. අපි දෙන ගාස්තුව මදිද දන්නේ නැ

    ගාස්තු ප්‍රශ්නයක් නෙමේ බං තාම රුපියල් දෙතුන් සීයෙන් කේන්දරේ බලල දෙන මිනිස්සු ගම් වල ඉන්නව :yes: :yes:
    බොරු කාරයො ගොඩක් ඉන්නව ඒක මාත් පිළිගන්නව ඒත් බොරු කාරයො ගොඩක් ඉන්නව කියන්නෙ ඒක ඒ මිනිස්සුන්ගෙ වැරැද්ද මිසක් ශාස්ත්‍රයේ වැරැද්ද නෙමේ :no: :no:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    නැකැත් රාල;19504715 said:
    මේක කියෙව්වම මත වුනේ 2016 පලාපල දාන්නත් අමතක වුනා. මේකෙම දාන්නද වෙන ත්‍රෙඩ් එකක දාන්නද? (ආයේ ත්‍රෙඩ් එකක් අරින්න කම්මැලියි අප්පා):lol:

    මෙහෙමයි හෙනහුරෝ (saturn) උඹේ ත්‍රෙඩ් එකේ මේවට බනින ගොඩ දෙනෙක් නොමිලේ බැනලා, මුදල් ගෙවලා අපි ගාවට එනවා. හේතුව මිනිස්සු හිතන් ඉන්නවා මේවා විශ්වාස කරන්නේ නැ කිව්වම ඒක ලොකු කමක් කියලා. නමුත් මුළු ලෝකෙම බටහිර රටවල පවා මේ විෂය පිලිගන්නවා. මැඩියාගේ ලෝකය පාලනය කරන සංවිධාන ගැන තිබ්බ ත්‍රෙඩ් එක කියෙව්වනම් තේරෙයි.

    මේ විෂය පාර විද්‍යා විෂයක්. එක ඔය භෞතික විද්‍යාවට ගෝචර වෙන්නේ නැ. අපි ඉන්නේ වර්තමානය අධ්‍යාත්මික දියුණුවේ පිරිහුනම බෞතික විද්‍යාව ගුරු කර ගත්ත අවධියක.
    පලාපල වරදින්නේ විෂයේ වරදින් නෙමෙයි ඒක භාවිතා කරන අයගේ අතපසුවීම් වලින්.

    දැන් උඹලගේ මහාප්‍රාඥ කාලෝ ෆොන්සේකා මහත්තයත් පාපොච්චාරණයක් කලේ එයාගේ වැරදි නිගමනයෙන් ගිය අවුරුද්දේ ලෙඩ්ඩු 5ක් මැරුණා කියලා. දැන් එහෙනම් උඹලා බටහිර වෙදකමත් මිත්‍යාවක් කියපන්කො

    අහ්හ් අනිත් එක උඹ මේ විෂයට බනින්නේ විෂය ගැඹුරින් හදාරලද? මම කියන්නද හොඳම වැඩේ උඹ මේකට බනින්න කලින් විෂය ටිකක් හදාරපන්. මමත් බනින්න තමයි විෂය ඉගෙන ගන්න පටන් ගත්තේ. උඹට පුළුවන් නම් මගේ පන්තියට වරෙන්. මම මාසයක් උඹට නොමිලේ උගන්නනවා ඊට පස්සේ උඹට හිතුනොත් මේක වැරදියි කියලා සිද්ධාන්ත පාවිච්චි කරලම බැනපන්.

    deparak ma mahinda dinawa kiyala chora una neda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19505163 said:
    ඔබේ තර්කය ඔබම විනාස කරගෙන ඇත. තමාවත් නොදන්නා දෙයක් ගැන අනිත් මිනිසුන්ට උපදෙස් දෙන අවස්ථාවල කියන පිරුලක් තිබේ, අන්ධයාගෙන් පාර අසන්න එපා යනු එම පිරුලයි.
    ඕනෑම විෂයක් භාවිතා කරන්නේ මින්සුන් බැවින් වැරදි සිදුවීම ඉතා සාමාන්‍යයි. දක්ෂ ඉංජිනේරුවන් හදන පාලම් කඩා වැටි දහස් ගණන් මිනිසුන් මියයයි. කවුරුත් සද්ද නැත. සුළු ලෙඩකට රෝහල් ගතවූ ලෙඩෙක් වෛද්‍යවරයාගේ අත්වැරද්දෙන් මියයි (කළෝ ෆොන්සේකා නම් පාපොච්චාරණය කළේය) එත් හූම් නැත. ගුවන් යානා වැටි සිය ගණන් මිනිසුන් මිය යයි. එත් කට ඇරෙන්නේ නැත. ජ්‍යෝතිෂ වේදියෙක් ඔබට ලබන වසරේ දරුවෙක් ලැබෙන බව කියා එය සිදු නොවෙයි. ඒ මිනිසාගේ හත්මුතු පරම්පරාවද ලොව සිටින සියලු ජ්‍යෝතිෂ වෙදින්ද නිමක් නොමැති බැනුම් අසයි.

    නැකත් රාලේ මෙතන ප්‍රශ්නේ තියෙන්නෙ කේන්දර බලන අයගේ දැනුමේ අඩු වැඩි කම ගැන නෙවේ, ජ්‍යෝතිෂයේ. සාස්තරේ වැරදි නං මොන ක්‍රමේට හැදුවත්, කවුරු කේන්දරේ බැලුවත් ප්‍රතිපල එන්නේ නෑ. දොස්තර කෙනෙක් වැරදි බෙහෙතක් දුන්නොත් ලෙඩා මැරෙනව කිවනේ. ඒ මැරෙන්නේ බෙහෙත වැරදි නිසානේ. බෙහෙත වැරදි කියල දන්නේ කොහොමද ? හරි බෙහෙතක් පරීක්ෂණ කරල හොයාගෙන සම්මත කරගෙන තියෙන නිසා සහ හරි බෙහෙත පාවිච්චි කරල දාස් ගානක් සනීප වෙලා තියෙන නිසා.

    නැකත් රාලලට එහෙම සම්මත කරගත්ත විදියක් තියෙනවද කේන්දර බලන්න ? වෙන එකක් තියා එකම ගමේ ඉන්න අයිය මල්ලි දෙන්න බලන්නෙත් දෙවිදියකට. ලෝකේ ඉන්න හැම එකාම බලන්නේ උන්ට ඕන විදියට. එකම කේන්දරේ දහ පොළකට අරන් ගියොත් කියන්නේ දහ විදියක්. එකට හේතුව සාස්තරේ දන්න අය නැතිකම කියල හිතන් හිටියට එක නෙවේ හේතුව, නිවැරදි සාස්තරේ කියල එකක් නැතිකම.(තිබිල අභාවයට ගිහින් නෙවේ :lol: එහෙම එකක් කවදාවත් තිබිල නෑ) තියෙන්නේ එකිනෙකට වෙනස් අටවගත්ත ක්‍රම ගොඩක් විතරයි. ඔය ක්‍රම ගොඩෙන් හරි ක්‍රමේ හොයන්න විදියකුත් නෑ මොකද කියන්නේ පරීක්ෂනෙකටවත් ගන්න බැරි වැට උඩ අනාවැකි. :dull:

    ඉතිං හරි ක්‍රමයක් කියල සම්මතෙකුත් නැතුව තමන්ගෙ ක්‍රමේ හරිද කියල ෂුවර් එකකුත් නැතුව බොරුවට අතපත ගගා එහෙටත් නැති මෙහෙටත් නැතුව මේක මෙහෙම වෙන්නත් පුළුවන් හැබැයි අරෙහෙමත් පුළුවන් ඒ දෙකම නොවුනොත් ඉතිං කරුමේ තමා අපිට කරන්න දෙයක් නෑ කිය කිය බිස්නස් එක කරගෙන ඉන්න එක තමා නැකත් රාලලගේ වැඩේ :yes:

    කරුමෙට ඕක වැට උඩ ඉන්දවන්න බැරි වෙලාවක් ආවම තමා ඔන්න තරු පෙන්නේ :lol: සුමනදාස අංකල්ටත් උනේ ඕක තමා. ඔච්චර සම්මාන ගත්ත රටරටවල් වල පිළිගත්ත මනුස්සයට සම්භාවිතාව අනුව ගත්තත් ඕන කෙනෙකුට හරියන්න සීයට පනහක චාන්ස් එකක් තියන එක කියාගන්න බැරි වුන එකේ නැකත් රාලල ගැන කවර කතාද ? :lol: අතටම සීයට පනහක් දීල, තව රටේ තොටේ වෙන දේ දිහා බලලා එකෙනුත් අදහසක් අරන් ඔක්කොමත් එක්ක මහා බලසම්පන්න සාස්තරෙකුත් තියාගෙන වැරදුන එකේ නිකන් උපන් වෙලාව බලල මනුස්සයෙක් ගැන කියන්න පුළුවන් කියන එක තරන් බොරුවක් තියෙනවද ? :)
     
    ත්‍රෙඩ් එක දාපු එකා කියනවා ජ්‍යෝතිෂ වැරදියි කියලා නෙමෙයිලු ඌ කියන්නේ. උඹ දැන් වෙන කතාවක්. ජ්‍යෝතිෂ වැරදියි කියනවනම් උඹ විෂය ඉගෙනගෙන සිද්ධාන්ත වලින් ඔප්පු කරලා පෙන්නන්න ඕන. හරියට ගුරුත්වාකර්ශනයට වඩා සාපේක්ෂතා වාදය නිවැරදියි කියලා පෙන්නනවා වගේ. (අහ්හ් අමතක වුනා සාපේක්ෂතාවාදය ගැන ඉස්සෙල්ලම කතාකරන්නෙත් ජ්‍යෝතිෂයේදී හොඳේ) නැතුව ලොකු සින් දුන්නට වැඩක් නැ. උඹලා කතාකරන්නේ හියුමන් එරර්ස් ගැන නම් ඒක සියලු මනුෂ්‍යයන්ට පොදු දෙයක්. ඩොකාටත් එහෙමයි ඉන්ජාටත් කේන්දර බලන එකාටත් එහෙමයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19506988 said:

    මම කිවේ මගේ අදහස රාලේ. ත්‍රෙඩ් එක දාපු එකාගේ අදහස මම දන්නේ නෑ. :)

    ජ්‍යෝතිෂ්‍ය හරි කියල දැන් ඔය සිද්ධාන්ත වලින් ඔප්පු කරලා තියෙනවද ? ඒ කියන්නේ ග්‍රහ වස්තුවලින් මිනිස්සුන්ට එයාලගේ උපන් වෙලාව අනුව බලපෑමක් වෙනවා කියල ඔප්පු කරලා තියෙනවද ? නෑනේ. මෙහෙම වෙනව කියල උපකල්පනෙක ඉඳලනේ ඔක්කොම කරන්නෙ. මම ඇහුවොත් මේ ග්‍රහය මෙතන ඉන්නකොට අපල ඇයි කියල උත්තරයක් දෙන්න පුලුවන්ද ? මීට කලින් අහපු අය නං කිවේ පොතේ තියෙන්නේ එහෙම තමා වෙන්නේ කොහොමද කියල නං අපි දන්නේ නෑ කියන එක. ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගන්නවා කියල ඔබතුමාලා කරන්නෙ ඔය පොතේ තියෙන මෙහෙම උනාම මෙහෙම වෙනව කියන ඉගෙනගන්න එකනෙ. නැතුව එහෙම වෙන්නේ කොහොමද කියල උගන්නන්නේ නෑ නේ, නේද ?

    එහෙම උපකල්පන මත වැඩ කරන එකක් නෑ කියල ඔප්පු කරන්න කලින් තියෙනව කියල ඔප්පු කරලා තියෙන්න ඕන නේද ?

    හියුමන් එරර්ස් කියන එක හැමෝටම පොදු දෙයක්. එක සාස්තරේ නොහැකියාව වහගන්න හේතුවක් විදිහට ගන්න එක ගැනයි මම කිවේ.
     
    අන්න වරද්දගත්ත තැන. අපි නම් උපකල්පන මත වැඩ කරන්නේ නැ. නිසි ලෙස ගොඩ නගපු සිද්ධාන්ත මත වැඩ කරන්නේ. අන්න එකයි කිව්වේ.. විෂය නොදැන කතා කරන්න එපා. ලංකාවේ ගොඩ දෙනෙක් පොත කටපාඩම් කරනවා වෙන්න පුළුවන්. මම ඒ ගැන මුකුත් කියන්නේ නැ. නමුත් සිද්ධාන්ත හරියට මුල ඉඳලා ගොඩනගමින් අධ්‍යයනය කරන අතලොස්සක් ලංකාවේ ඉන්නවා. එහෙම අයට වෙන වැරදීම් ප්‍රමාණය සාපේක්ෂව සැහෙන්න අඩුයි. ඒ ක්‍රමයට මාසයක් ඉගෙනගෙන බලන්න. වෙනස තේරුම් යයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19507498 said:

    ඔය සිද්ධාන්ත කියල ඔබතුමා හඳුන්වන්නේ ඔප්පු නොකරපු උපකල්පනම තමා.

    ආයෙත් අහන්නන්කෝ, මම ඇහුවොත් මේ ග්‍රහය මෙතන ඉන්නකොට මට අපල ඇයි කියල එකට උත්තරයක් දෙන්න පුලුවන්ද ඔය සිද්ධාන්ත වලින්? ඒක එහෙම තමා කියන්නේ නැතුව පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

    අලුතෙන්ම ග්‍රහලෝකයක් මම සෞරග්‍රහ මණ්ඩලෙන් ගෙනත් තිබ්බොත් ඒ ග්‍රහය කොහොමද අපිට බලපාන්නේ කියල ඔය සිද්ධාන්ත වලින් හොයාගන්න පුලුවන්ද ?
     
    නිර්වාණය කියන්නේ උපකල්පනයක්ද? කර්මය කියන්නේ උපකල්පනයක්ද? ඉස්සෙල්ල එකට උත්තර දෙමුකෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19507725 said:
    නිර්වාණය කියන්නේ උපකල්පනයක්ද? කර්මය කියන්නේ උපකල්පනයක්ද? ඉස්සෙල්ල එකට උත්තර දෙමුකෝ

    බුදුදහම මෙතනට ගාවගන්නේ ඇයි කියල තේරෙන්නේ නෑ :no:

    නිර්වාණය සහ කර්මය කියන දෙකම ඒ දෙක අවබෝධ කර නොගත්ත අයට උපකල්පන තමා :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුදුදහම මෙතනට ගාවගන්නේ ඇයි කියල තේරෙන්නේ නෑ :no:

    නිර්වාණය සහ කර්මය කියන දෙකම ඒ දෙක අවබෝධ කර නොගත්ත අයට උපකල්පන තමා :yes:

    අන්න උත්තරේ ඔයාම දුන්නා.. ඔයාට තේරෙන්න ඕනේ නිසයි බුදුදහම මෙතනට ගත්තේ. අවබෝධ කරගත්තේ නැතුවයි ඔයත් ජ්‍යෝතිෂයට උපකල්පනයක් කියන්නේ... ජ්‍යෝතිෂය විතරක් නෙමෙයි සියලුම පාර විද්‍යා දැනුම එහෙමයි. එහෙනම් මම තවත් කාලේ නාස්ති කරන්නේ නැ. තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් සියලු යහපත් සිතිවිලි සපල වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19508301 said:

    :):) කර්මය සහ නිවන උපකල්පනයක් නෙවෙන්නේ බුදුහාමුදුරුවන්ට විතරයි. හේතුව ඒ අදහස් දෙකම ලෝකෙට ඉදිරිපත් කරේ බුදුහාමුදුරුවෝ නිසා. හැබයි ඒ දේවල් ඇත්තද නැද්ද කියන්න කිසිම කෙනෙක් දන්නේ නෑ. ඒ නිසා ඒව තාමත් උපකල්පන විතරයි. අපි ඒවා හරි කියල හිතාගෙන ඉන්නවා විතරයි. එකෙන් කර්මය හෝ නිවන සත්‍ය බව ඔප්පු වෙන්නේ නෑ.

    ඔබතුමා ජ්‍යෝතිෂ්‍ය අවබෝධෙන් හොයාගෙන ලෝකෙට ඉදිරිපත් කරපු කෙනා නං මට ඕක පිළිගන්න තිබුන. එත් ඔබතුමා කරන්නෙත් කාගෙන්හරි ඉගෙනගත්ත දෙයක් හරිද වැරදිද වත් නොසලකා කටපාඩමින් ඉදිරියට අරන් යන එක මිසක් අවබෝධ කරගැනීමක් නෙවේ. එකයි මම අහපු දේවල් වලට මට උත්තර නොදුන්නේ. මොකද අර කටපාඩම් කරපුවගේ ඒවට උත්තර නෑ. :) අවබෝධය තියෙන කෙනාට කටපාඩමමෙන් එහාට ගිය දැනුමක් ලැබෙන්න ඕන නේ. බෞද්ධයෝ ශ්‍රද්ධාව නිසා කර්මය හා නිවන ප්‍රශ්න කිරීමකින් තොරව පිලිගන්නව වගේ ඔබතුමා කරන්නෙත් ඔය තියෙන උපකල්පන ගොඩ ප්‍රශ්න කිරීමකින් තොරව අන්ධ විශ්වාසයෙන් පිළිඅරන් ඉන්න එකයි. එකෙන් ඔය උපකල්පන ගොඩ ඇත්ත වෙන්නේ නෑ.

    කොහොම උනත් "ඔයාලට ඕව තේරෙන්නේ නෑ, ඉගෙනගෙන එන්න" තියරියෙන් සංවාදය අවසන් කිරීම ගැන මගේ කනගාටුව. :dull:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    ඔබ මගේ ලිපිය හොදට බැලුවද ?
    ඔබ මට කියන්න ඉස්සෙල්ල උපකල්පනයක් කියන්නේ මොකද්ද කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබ මගේ ලිපිය හොදට බැලුවද ?
    ඔබ මට කියන්න ඉස්සෙල්ල උපකල්පනයක් කියන්නේ මොකද්ද කියල

    මොන ලිපියද මම දැක්කේ නෑ :oo:

    උපකල්පනයක් කියල මම අදහස් කලේ "මේක මෙහෙම වෙන්න ඇති" කියල අපි ගොඩනගන තර්කෙකට. උදාහරනෙකට මට උපකල්පනය කරන්න පුළුවන් rocat90 කියන්නේ නැකත් රාලගේ fake එකක් කියල. හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. :)

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :):) කර්මය සහ නිවන උපකල්පනයක් නෙවෙන්නේ බුදුහාමුදුරුවන්ට විතරයි. හේතුව ඒ අදහස් දෙකම ලෝකෙට ඉදිරිපත් කරේ බුදුහාමුදුරුවෝ නිසා. හැබයි ඒ දේවල් ඇත්තද නැද්ද කියන්න කිසිම කෙනෙක් දන්නේ නෑ. ඒ නිසා ඒව තාමත් උපකල්පන විතරයි. අපි ඒවා හරි කියල හිතාගෙන ඉන්නවා විතරයි. එකෙන් කර්මය හෝ නිවන සත්‍ය බව ඔප්පු වෙන්නේ නෑ.

    ඔබතුමා ජ්‍යෝතිෂ්‍ය අවබෝධෙන් හොයාගෙන ලෝකෙට ඉදිරිපත් කරපු කෙනා නං මට ඕක පිළිගන්න තිබුන. එත් ඔබතුමා කරන්නෙත් කාගෙන්හරි ඉගෙනගත්ත දෙයක් හරිද වැරදිද වත් නොසලකා කටපාඩමින් ඉදිරියට අරන් යන එක මිසක් අවබෝධ කරගැනීමක් නෙවේ. එකයි මම අහපු දේවල් වලට මට උත්තර නොදුන්නේ. මොකද අර කටපාඩම් කරපුවගේ ඒවට උත්තර නෑ. :) අවබෝධය තියෙන කෙනාට කටපාඩමමෙන් එහාට ගිය දැනුමක් ලැබෙන්න ඕන නේ. බෞද්ධයෝ ශ්‍රද්ධාව නිසා කර්මය හා නිවන ප්‍රශ්න කිරීමකින් තොරව පිලිගන්නව වගේ ඔබතුමා කරන්නෙත් ඔය තියෙන උපකල්පන ගොඩ ප්‍රශ්න කිරීමකින් තොරව අන්ධ විශ්වාසයෙන් පිළිඅරන් ඉන්න එකයි. එකෙන් ඔය උපකල්පන ගොඩ ඇත්ත වෙන්නේ නෑ.

    කොහොම උනත් "ඔයාලට ඕව තේරෙන්නේ නෑ, ඉගෙනගෙන එන්න" තියරියෙන් සංවාදය අවසන් කිරීම ගැන මගේ කනගාටුව. :dull:

    ඒ කියන්නේ බුදුන්ගේ දහමත් ඔබ සැකයෙන් බලන්නේ මම හරි නේද? මට හිතෙනවා ඔබ බෞද්ධයෙකුත් නෙමෙයි කියා. (බොහෝ විට උච්චේද වාදියෙක් විය හැකියි)

    මම ජ්‍යෝතිෂ හොයාගත් කෙනා නම් නෙමෙයි. ඔබ වරද්දාගෙන ඉන්නේ අන්න එතන ඔබ පයිතගරස් ප්‍රමේය නිවැරදියි කියලා කියුවත් එය සොයාගත් කෙනා ඔබ නෙමෙයි. ඔබ කරන්නේ නැවත වාරයක් එම ප්‍රමේයය ගණිතමය වශයෙන් නිර්මාණය කිරීම අන්න එහෙමයි අපිත් කරන්නේ. ජ්‍යෝතිෂය අනෙක් බොහෝ විෂයන්ට වඩා වෙනස් එකකට එකක් සම්භාන්ධයි. ඒ නිසා එක සිධාන්තයක් වැරදිනම් අනික් සිද්ධාන්තය ගොඩ නගන්න බැ. මෙහෙම කිව්වට ඔයාට තේරුම් යන්නේ නැති බව මම දන්නවා. හේතුව මම මේ කියන සිද්ධාන්ත ගැන අබමල් රේණුවක් තරම් වත් අදහසක් ඔයාට නැ.

    මම නම් කියන්නේ කුරානය ගැන කතාකරන්න නම් කුරානය කියවන්න ඕනේ, බුද්ධාගම ගැන පොර ටෝක් දෙන්නනම් අඩුම තරමේ ත්රිපිටකයවත් කියවන්න ඕනේ. ජ්‍යෝතිෂ ගැන කතා කරන්න නම එහි සිද්ධාන්ත තියන පොත පත කියවන්න ඕන. ගොඩ දෙනෙක් කරන්නේ කවුරුහරි කියපු දෙයක් අල්ලාගෙන පොරටෝක් දෙන එක මිසක් තමන් එක ඇත්තද කියලා හොයලා බලන එක නෙමෙයි.