2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
මට මේ සින්දු දෙක ඕනා..


  • රත්තරන් නෙත් දෙකෙන්....
  • මේ තරම් සියුමැලිද කළුගල්....
මේ සින්දු දෙකට රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා..

:rolleyes::rolleyes::rolleyes:
 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    උමාරියාගේ දෙනුවන් පියා දෙන්න
    වෙලාව තියනවනම් Tulip මල් කැකුලිත් දෙන්න්ඩෝ

    තාරිදුවාට මේක කරන්න නම් ටිකක් අමාරු වෙයි :P:P:rolleyes::rolleyes:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    මට මේ සින්දු දෙක ඕනා..


    • රත්තරන් නෙත් දෙකෙන්....
    • මේ තරම් සියුමැලිද කළුගල්....
    මේ සින්දු දෙකට රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා..

    special කවුරුවත් නැද්ද ?​
    :shocked::shocked:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සික්ස් ලේන්ස් ලට වෙච්චි දෙයක් දන්න එකෙක්වත් නැද්ද..
    අම්මා සින්දුව කියුවට පස්සේ විස්ථාපනය වෙලා ගියා නෙව සෙට් එක..
    අපරාදී..මං බැලුවේ අපේ රටේ උන්ට එකතු වෙලා වැඩිකාලයක් එකට වැඩක් කොරන්න බැරි හැටි.

    අර සෙන්ට්‍රිග්‍රේඩ්ස් එකටත් වෙච්චි දේ..දැන් මෙලෝ රහක් නෑ..
    දුක තමයි මොනව කරන්නද.... සිරා සින්දු ටිකක් තියෙන්නෙ සික්ස් ලේන්ස් ලගෙ....:D:D:D:D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කන්න ගියා..නැත්තන් මේක ඉවර වෙලා කන්න වෙන්නේ...
    කෝ යකු මාව dedicate කරලා

    උබ පරක්කු උනානෙ :P:P
    ජාතික ලැයිස්තුවෙන් දාන්නම් :rolleyes:
    :rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උමාරියාගේ දෙනුවන් පියා දෙන්න
    වෙලාව තියනවනම් Tulip මල් කැකුලිත් දෙන්න්ඩෝ

    මොකද කියන්නේ මම ඉල්ලනවා.
    දයාන් විතාරණ කියපු .. "ඩැෆඩිල් මලේ.."