ජාති ජාති බ්රෝ
එහෙනම් අපි ගිය..
සුබ රාත්රියක් හැමෝටම
නියමෙට අද තිබුනා තරිදුවෝ
මාත් යනෝ හැමෝටම සුභ රාත්රියක්![]()
නියමෙට අද තිබුනා තරිදුවෝ
මාත් යනෝ හැමෝටම සුභ රාත්රියක්![]()
තැන්කූ තරිදු එම් ජේ...
අද ෂෝ එක මරු...
රුකා,තිලින.ආර් පී,අෂාන් ජේ,අෂාන්052 තරිදු අයියේ ඔයා ඇතුලු රේඩියෝ එකේ හැමෝටම ගුඩ් නයිට්...

එහෙනම් මම යනවෝ
කස්ටියටම සුබ රාත්රියක් වේවා
![]()
අහ්... තරිඳු මලේ අද සමහරෙක් ගෙ හැසිරීමගැන උඹ අප්සට් වගේ
ගනං ගන්න එපා
අද ෂෝ එකේ කිසිම චාටර් එකක් නැහැ
වෙනදා වගේම සුපිරියට කළා
උඹ සෑහෙන කැප කිරීමක් කරලා මේ ෂෝ එක කරන්නේ
අපි ඒක ගොඩක් අගය කරනවා
කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්
හැමදාම අපි ඉන්නවා උඹත් එක්ක
ජයවේවා !



ගුඩ් නයිට්... මචන්තැන්කූ තරිදු එම් ජේ...
අද ෂෝ එක මරු...
රුකා,තිලින.ආර් පී,අෂාන් ජේ,අෂාන්052 තරිදු අයියේ ඔයා ඇතුලු රේඩියෝ එකේ හැමෝටම ගුඩ් නයිට්...