2016 Feb- 02 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ජාති ජාති බ්‍රෝ

    එහෙනම් අපි ගිය..

    සුබ රාත්‍රියක් හැමෝටම
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    good-night-9778.gif


    good-night-6.gif
     
    • Like
    Reactions: chinmak

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ෂෝ එක කරපු තරිදු අයියට ගොඩක් ස්තුතියි.
    ගුඩ් නයිට් හැමෝටම :)
    ලබන සතියෙත් එකතු වෙමු :yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    නියමෙට අද තිබුනා තරිදුවෝ :yes:
    :yes::yes:
    මාත් යනෝ හැමෝටම සුභ රාත්‍රියක් :yes::yes::yes:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    තැන්කූ තරිදු එම් ජේ...
    අද ෂෝ එක මරු...
    රුකා,තිලින.ආර් පී,අෂාන් ජේ,අෂාන්052 තරිදු අයියේ ඔයා ඇතුලු රේඩියෝ එකේ හැමෝටම ගුඩ් නයිට්...
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    එහෙනම් මම යනවෝ
    කස්ටියටම සුබ රාත්‍රියක් වේවා

    good-night-bed-bugs-ag1.gif


    අහ්... තරිඳු මලේ අද සමහරෙක් ගෙ හැසිරීමගැන උඹ අප්සට් වගේ
    ගනං ගන්න එපා
    අද ෂෝ එකේ කිසිම චාටර් එකක් නැහැ
    වෙනදා වගේම සුපිරියට කළා
    උඹ සෑහෙන කැප කිරීමක් කරලා මේ ෂෝ එක කරන්නේ
    අපි ඒක ගොඩක් අගය කරනවා
    කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්

    හැමදාම අපි ඉන්නවා උඹත් එක්ක
    ජයවේවා !
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    තැන්කූ තරිදු එම් ජේ...
    අද ෂෝ එක මරු...
    රුකා,තිලින.ආර් පී,අෂාන් ජේ,අෂාන්052 තරිදු අයියේ ඔයා ඇතුලු රේඩියෝ එකේ හැමෝටම ගුඩ් නයිට්...

    Gud Nyt machan :D
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,695
    7,891
    113
    මෙන්න මෙතන...
    එහෙනම් මම යනවෝ
    කස්ටියටම සුබ රාත්‍රියක් වේවා

    good-night-bed-bugs-ag1.gif


    අහ්... තරිඳු මලේ අද සමහරෙක් ගෙ හැසිරීමගැන උඹ අප්සට් වගේ
    ගනං ගන්න එපා
    අද ෂෝ එකේ කිසිම චාටර් එකක් නැහැ
    වෙනදා වගේම සුපිරියට කළා
    උඹ සෑහෙන කැප කිරීමක් කරලා මේ ෂෝ එක කරන්නේ
    අපි ඒක ගොඩක් අගය කරනවා
    කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්

    හැමදාම අපි ඉන්නවා උඹත් එක්ක
    ජයවේවා !

    :yes::yes::yes::yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    තැන්කූ තරිදු එම් ජේ...
    අද ෂෝ එක මරු...
    රුකා,තිලින.ආර් පී,අෂාන් ජේ,අෂාන්052 තරිදු අයියේ ඔයා ඇතුලු රේඩියෝ එකේ හැමෝටම ගුඩ් නයිට්...
    ගුඩ් නයිට්... මචන්