රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට




Copada...........මචන් මට මේ සින්දුව දෙන්න පුලුවන්ද ? Sweet Dreams Are Made Of This ............//////
![]()
RePost බුවා;20092244 said:මා ගාව නම් නැත,,,,,
අඩෝ මට පේන්නෙ තරිදුවා අපේ සින්දු
ටික කපලා පොරගෙ සති
දෙකේම සින්දු එකතු කරලා දානවා


රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
එහෙම වෙන්නේ කොහොමද?
එදා ඉල්ලගත්තේ ආයේ දෙන්නම් කියලා
RePost බුවා;20092256 said:උමයි මැසේජ් එකක් දාලා තිබ්බේ..
ඕනේ නම් එවන්නම්...

RePost බුවා;20092284 said:වාසි පැත්තට වාසි පැත්තට....
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
ඇගේ නැළවෙන දෙනෙත්, සමානයි මායම් දහසක්,
නලියන දෙතොල් කිව්වා මට රහසක්..
රැප් සින් බෙබේ....
Copada...........