2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    2016 එකේ price දන්නවද අයියේ? යන්න පුළුවන් දුර වැඩි වෙලාද :)

    පරණ වාහන බලලා එපා වෙලා ඉන්නේ :(

    දුර හොද නම් නිසාන් ලිෆ් එකක් ගන්න බැලුවේ

    ඔව් දුරප්‍රමාණය වැඩියි. මම විස්තර දාන්නම්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    එල එල එහෙනම් අපිටත් පර්ක්ෂනාගාර මීයෙක් වෙන්න පුළුවන් :lol::lol: :cool::cool:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    61043.jpg

    මචන් , මම කියන්න යන්නේ ජනාදිපති තුමන් විදුලි කාර් සදහා අයකරන්න නියමිතව තිබුණු 50% බද්ද 5% දක්වා අඩුකරා කියලා තුබුනට තාම පැහැදිලි නිවේදනයක් මෙ මොහොතවන විටවත් CUSTOMS එකට එවලා නැහැ. අඩුකරයි කියලා ලොකු විශ්වාසයක් තිබුනත් එක දැන් ගොඩක් වෙලාවට බොදවෙන පාටක් තියෙනවලු. අනේ මන්දා මචන් මේකේ පැහැදිලි විස්තරයක් ඇත්තටම පැහැදිලි නැහැ.
    වාහන ගෙනල්ලත් මාසෙකට කිට්ටුවෙනවා. දැන් DUTY වලට අමතරව වෙන වෙන CHARGES ගෙවන්නත් වෙනවා. තව සතියක් විතර බලලා RE EXPORT කරලා දානවා.
     
    නොදකින් සිරා,මු කියන ඒවා ඇමති මණ්ඩලේ වත් දැන් ගණන් ගන්නේ නැහැ :growl::growl:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    61043.jpg

    මචන් , මම කියන්න යන්නේ ජනාදිපති තුමන් විදුලි කාර් සදහා අයකරන්න නියමිතව තිබුණු 50% බද්ද 5% දක්වා අඩුකරා කියලා තුබුනට තාම පැහැදිලි නිවේදනයක් මෙ මොහොතවන විටවත් CUSTOMS එකට එවලා නැහැ. අඩුකරයි කියලා ලොකු විශ්වාසයක් තිබුනත් එක දැන් ගොඩක් වෙලාවට බොදවෙන පාටක් තියෙනවලු. අනේ මන්දා මචන් මේකේ පැහැදිලි විස්තරයක් ඇත්තටම පැහැදිලි නැහැ.
    වාහන ගෙනල්ලත් මාසෙකට කිට්ටුවෙනවා. දැන් DUTY වලට අමතරව වෙන වෙන CHARGES ගෙවන්නත් වෙනවා. තව සතියක් විතර බලලා RE EXPORT කරලා දානවා.

    Same here :( Thought of re exporting, But rumours and customs say tomorrow they'll publish a proper decision.

    Landed on December 02 :(
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545

    :eek::oo::oo: