2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සුබ රාත්‍රියක් කිබුල අයියටයි මල්කවි අයියටයි radio අහපු හැමොටමයි...............:):):):)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මල්කවී සහ කිඹුල් මාමටත් රේඩියෝ අහපු හැමෝටමත් සුබරාත්‍රියක් වේවා!
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද වැඩසටහනේ ගීත තේරිම කල මල් කවි සොහොයුරා ඉතාමත් අගනා ගීත එකතුවක් පෙළගස්වලා තිබුනා. :) ඔහු ඉතාමත් හොඳ සිනමා රසවතෙක් බව පෙනියනවා. චිත්‍රපට ගීත හා ඒවාගැන ඔහුගේ විචාර අපුරුයි. කිඹුලා මා හට ප්‍රසිද්ධියේ කල ආරාධනය ඇත්තෙන්ම ගෞරවයක් :) මම ඒ ගැන පසුව ඔබව දැනුවත් කරන්නම් වෙනදා වගේ අපගේ රසවින්දනය උදෙසා රසවත්, හරවත් වැඩසටහනක් වෙනුවෙන් තම කාලය ශ්‍රමය කැප කල කිඹුලාට මාගේ ගෞරවනීය ප්‍රණාමය !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද වැඩසටහනේ ගීත තේරිම කල මල් කවි සොහොයුරා ඉතාමත් අගනා ගීත එකතුවක් පෙළගස්වලා තිබුනා. :) ඔහු ඉතාමත් හොඳ සිනමා රසවතෙක් බව පෙනියනවා. චිත්‍රපට ගීත හා ඒවාගැන ඔහුගේ විචාර අපුරුයි. කිඹුලා මා හට ප්‍රසිද්ධියේ කල ආරාධනය ඇත්තෙන්ම ගෞරවයක් :) මම ඒ ගැන පසුව ඔබව දැනුවත් කරන්නම් වෙනදා වගේ අපගේ රසවින්දනය උදෙසා රසවත්, හරවත් වැඩසටහනක් වෙනුවෙන් තම කාලය ශ්‍රමය කැප කල කිඹුලාට මාගේ ගෞරවනීය ප්‍රණාමය !
    දැනුවත් කිරීම ඉක්මන් වෙනව නං හොදා.....
    මොකද 21 තමා අවසන් සාමාන්‍ය වැඩසටහනට දින නියම කරං තියෙන්නේ.
    28 අවසන් වැඩසටහන.
    --------සසල හද විල් තෙරින්......
    -------------මේ මහා සමුගැනීමයි..............
    :)
    ඔබ වෙනුවෙන මට පිට පනිත හැකිය.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැනුවත් කිරීම ඉක්මන් වෙනව නං හොදා.....
    මොකද 21 තමා අවසන් සාමාන්‍ය වැඩසටහනට දින නියම කරං තියෙන්නේ.
    28 අවසන් වැඩසටහන.
    --------සසල හද විල් තෙරින්......
    -------------මේ මහා සමුගැනීමයි..............
    :)
    ඔබ වෙනුවෙන මට පිට පනිත හැකිය.

    හිටිය ඇති වගේද???:growl::growl::growl::growl::growl:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    දැනුවත් කිරීම ඉක්මන් වෙනව නං හොදා.....
    මොකද 21 තමා අවසන් සාමාන්‍ය වැඩසටහනට දින නියම කරං තියෙන්නේ.
    28 අවසන් වැඩසටහන.
    --------සසල හද විල් තෙරින්......
    -------------මේ මහා සමුගැනීමයි..............
    :)
    ඔබ වෙනුවෙන මට පිට පනිත හැකිය.

    :no::no: Berida meka digatama karan yanna....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්තිම ටිකේදී අහන්න සෙට් උනත් ඉතාම රසවත් වැඩසටහනක් රසවින්දා.මල් කවී මාමටත් කිඹුල් මාමටත් බොහෝම ස්තූතියි.ඒවගේම රේඩියෝ අහපු හැමෝටමත් බොහොඅ ස්තූතියි.
    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා