සමහන් ගසමින් සිටිමි.
මෙය මුදල් ගෙවා ප්රචාරය කරන ලද දැනිවීමකි.![]()
සිංදුවක් අහනගමන් ත්රෙඩ් එක කියවල ගන්න ආතල් සමහන් ගහලා ගන්න බෑ මහත්තයෝ..




කටහඩේ වැදගත් දෙයක් දැන් ගන්න පුළුවන් වෙයි හිතෙන්නේ නෑ මචන්
දැන් ගොඩ කාලයක් සංගීතයෙන් ඇත උන නිසා
උබ අදද දන්නේ ඒක..ස්කෝලේ යන කෙල්ලෝ පේන්න බෑ ඕකටකිඹුලගෙ යාලුවට පිස්සු![]()

සිංදුවක් අහනගමන් ත්රෙඩ් එක කියවල ගන්න ආතල් සමහන් ගහලා ගන්න බෑ මහත්තයෝ..






යකෝ...මේක ඔරිජිනල් එක නෙවෙයි.නිර්මලා මටත් ඉතාම සමීප ගීතයක්. වෙන විදියකට.
මම කී පාරක් කිව්වද ඕක ඔරිජිනල් කියල කෝ ඇහුවද?![]()



වැඩකරන් ඉන්න බැහැ ....සියොලඟම දැවිලා ....කොටන්න එන්න හිතෙනවා
නිර්මලා ලොන්ඩරිය හිමි සළු
වඩන මැණිකේ නිර්මලා..
මල් හිනා නුඹෙ තැවරිලා කිරි
ඉද්ද මල්වැට පීදිලා..
කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා..
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවින් පිටමන් කළා..
පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුනු දා..
මා හෙළුෑ කඳුළක් මගේ දින
පොතක තිබිලා හමුවුනා..
යුධ වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුනු දා..
මා හෙළුෑ කදුලින් තෙමූ සළු
පිළි තවම නෑ වේලිලා..
දොවා ලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා..
මගෙ ඇදුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා..
එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
හිත පුරා පවතින නිසා..
හිමිනැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියනවා..
ඒක තමා වයෝවෘධයි, ඥාණවෘධයි,ගුණවෘධයි කියන්නේ.....යකෝ මුටයි මුගේ යාලුවටයි හැම සින්දුවකම තියෙන දේවල් වෙලානේ .....