බුදු සාදු නෙමෙයිද ?![]()
එක එයාගේ පලවෙනි ගීතය තමයි ...ඒ උනාට මුලින්ම ගීතයකට දායක වෙලා තියෙන්නේ අරකින් ...චුට්ටි පද දෙක තුනෙන්
බුදු සාදු නෙමෙයිද ?![]()
sinduwala thiyana watinakama pudgalika jeevithe samaharawita nathuwa athi. namuth sindu nag patta![]()

Me boho dewal Sri lankika viplawawadeenge podu charitha lakshanayak kiyala mama dakinne

මාලනියට මනස්කාන්ත කටහඩක් නැත ....ඇයට ඇත්තේ ඇගේ කටහඬ පාලනය කිරීමේ අනිත් ගයිකවනට නොහැකි විසිස්ට හැකියාවක් කියලයි මට හිතෙන්නේ



සිංහල ගීත කෙත තුල නන්දා මාලනිය සුවිශේෂී වන්නට කරුණු කාරණා රාශියක් ඇතත්, මට අනුව ඉන් කරුණු දෙකක් මුල් තැන ගනී. ඉන් පලමුවැන්න නම් අමරදේවයන් සිය පිරිමි හඩ පවුරශයෙන් හෙලයේ ගාන්ධර්වයා බවට පත් වූවානම්, යම්තාක් දුරට හෙලයේ ගාන්ධර්වවරිය වීමට හැකියාව ලද එකම ගායිකාව නන්දා මාලනිය වීමයි. දෙවැන්න නම් ඇගේ සීමිත හඩ පරාසය තුල ඇය ගයා ඇති අති විශාල සුභාවිත ගීත ප්රමාණයයි. එවන් හඩින් වැඩ ගත් වෙනත් ගායිකාව මෙලක තුල නොමැත.
පුද්ගලිකව මම නන්දා මාලිනිය දකින්නේ වෙනස් රාමුවක් තුලයි. මට අනුව නම්, ඇය ගීත වලින් පෙන්වන ලොව තුල ඇය ජීවත් වන්නියක නොවේ. කුඩා තැනකින් පටන් ගත් ඇය වැන්නියක් එසේ වීම නුසුදුසුයැයි මම කියන්නේ නොමැත.
එසේ නමුත් ඇය තරම් කාලානුරූපීව ගීත ගායනා කල, සංවේදී හදවත් ආමන්තරණය කල වෙනත් අයෙක් නොමැත. අවස්තා දෙකකදී ඇය පොට වරද්දාගත් බවද නොකියාම බැරිය. පලමුවැන්න, ඇය පැරනි ගී ඇගේ හඩින් ගැයීමයි. දෙවැන්න ඇගේ පවුරශයට නොගැලපෙන "නාන්න නම් නාන්න නෝනා" වැනි ගීත ගැයීමයි.
නන්දා මාලනිය ඉතා හොදින් ඇගේ ගී අලෙවි කිරීමට සමත් ගායිකාවකි. ඇය හදින සුදු සාරියේ පවා "මාකටිං" රැදී ඇති බව මගේ මතයයි.
එක්තරා අවස්තාවක ඇය එක් ප්රසංගයක් තුල කල කී දෑ නිසා ඇතැම් අදුරු පැති මට හදුනා ගන්නට හැකි විය. ඒවා මෙවන් ස්තානයක දිග හැරිය නොහැකිය.
කෙසේ නමුත් සිංගල ගීත වංශයට ඉහලම සේවය කල ගායිකාව ඇය බව අදහමින් ඇගේ ඒ සේවයට ශීර්ෂප්රාණම ආචාරය පුද කරමි.

සිරසෙන් අර සුපර්ස්ටාර් ගෑනියෙක් කන්න හැදුවේ මේ සින්දුවනේ...
Ai hanthanama hemotama penne. Bolgoda kethada.. Kaju kele podida. API machine da

එයාට මේක තමයි ගැලපෙන්නේ