නායකයෙක් විදියට එදා මෙදා තුර පත්වුනු දුර්වලම නායකයා තමයි මැතිවුස්.... මැතිවුස්ගෙ ගේම් ප්ලෑන් අන්තිම දුර්වලයි.... තාමත් හරියට බෝලර්ස්ලා යොදා ගන්න ඕන තැන් ගැන මැතිවුස්ට තේරැමක් නෑ වගේ.... අනිත් එක කැප්ටන් කෙනෙක් කියන්නේ මුළු කාණ්ඩායමම එකම තැනකට ගේන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.... එහෙම ගතියක් මැතිවුස්ගේ පේන්න නෑ.... අනිත් එක තමයි ක්‍රීඩකයන් තෝරා ගැනීමෙදී නායකත්වයට තියෙන වගකීම මැතිවුස් හරියට ඉටු කරාද කියලා බලන්න...... පරණ ජොකියේ දාගෙන ගේම් දින්නන බෑ..... නැත්නම් මේ එංගලන්ත ටුවර් එකේ තිසරව කැපුවා ධනංජයට .එක මැච් එකක්වත් දුන්නද .... දසුන් හොදට බොල් කරලා විකට් ගත්තාම ඊලග මැච් එකේ ඒකාට බෝල දාන්න දෙනේනේ නෑ... එහෙම නැත්නම් පලවෙනි ඕවරයට ගැහුවොත් එතනින්ම ඒකවා අයින් කරලා දානවා.... සමහර මැච් වල දසුන් බැට් කරන්න ඕන තැන්වලට අවේ ප්‍රසන්න.....එහෙම උනාම බැට්මන් කෙනෙක් විදියට ගත්තා දසුන් ට කොච්චර අසාධාරණයක් වෙනවද මහරෑප් දාගත්තා කිසිම වැඩක් උනේ නෑ ....... රන්දිව් වෙනුවට අනිවා මිලින්දව ගන්න තිබ්බා.. මොකද ටෙස්ට් මැච් වල මිලින්ද හොදට විකට් දාපු නිසා... දුර්වල කීඩකයන් කණ්ඩායමට තෝරාගත්තාම පරදින්න තමයි වෙන්නේ....