2016 sl ක්‍රිකට් හපන්කම්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2016 sl ක්‍රිකට් හපන්කම්

    tKr6WW2.png


    Vzy56Pp.png


    3ptj3qy.png



    මාස 7 ගියා 2016 මැචි 5 ද දිනන්න හම්බවුනේ :rolleyes:

    මොනවාද මෙච්චර පල්ලහට වැටෙන්න හේතු !!

    8HGoh2e.png
     
    Last edited:
    • Like
    Reactions: blow j

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mathews ponnayawa ain karanna kale hari oka capatain walata hariyanne ne ban ipl team ekakat captain dunna matakada muta captaincy skills hodatama madi under 19 captain iddit lankawema gahapu wc eke semiwat giye nedda koheda
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,737
    1
    11,029
    113
    ඇයි අයර්ලන්ඩ් වලට ගැහුවේ... සීක්කුව එහෙම...;)
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    නායකයෙක් විදියට එදා මෙදා තුර පත්වුනු දුර්වලම නායකයා තමයි මැතිවුස්.... මැතිවුස්ගෙ ගේම් ප්ලෑන් අන්තිම දුර්වලයි.... තාමත් හරියට බෝලර්ස්ලා යොදා ගන්න ඕන තැන් ගැන මැතිවුස්ට තේරැමක් නෑ වගේ.... අනිත් එක කැප්ටන් කෙනෙක් කියන්නේ මුළු කාණ්ඩායමම එකම තැනකට ගේන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.... එහෙම ගතියක් මැතිවුස්ගේ පේන්න නෑ.... අනිත් එක තමයි ක්‍රීඩකයන් තෝරා ගැනීමෙදී නායකත්වයට තියෙන වගකීම මැතිවුස් හරියට ඉටු කරාද කියලා බලන්න...... පරණ ජොකියේ දාගෙන ගේම් දින්නන බෑ..... නැත්නම් මේ එංගලන්ත ටුවර් එකේ තිසරව කැපුවා ධනංජයට .එක මැච් එකක්වත් දුන්නද .... දසුන් හොදට බොල් කරලා විකට් ගත්තාම ඊලග මැච් එකේ ඒකාට බෝල දාන්න දෙනේනේ නෑ... එහෙම නැත්නම් පලවෙනි ඕවරයට ගැහුවොත් එතනින්ම ඒකවා අයින් කරලා දානවා.... සමහර මැච් වල දසුන් බැට් කරන්න ඕන තැන්වලට අවේ ප්‍රසන්න.....එහෙම උනාම බැට්මන් කෙනෙක් විදියට ගත්තා දසුන් ට කොච්චර අසාධාරණයක් වෙනවද මහරෑප් දාගත්තා කිසිම වැඩක් උනේ නෑ ....... රන්දිව් වෙනුවට අනිවා මිලින්දව ගන්න තිබ්බා.. මොකද ටෙස්ට් මැච් වල මිලින්ද හොදට විකට් දාපු නිසා... දුර්වල කීඩකයන් කණ්ඩායමට තෝරාගත්තාම පරදින්න තමයි වෙන්නේ....
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,618
    113
    Piliyandala
    සම්පුර්ණ චෝදනාව මැතිව්ස් ට පමණක් එල්ල කරන බෑ... කණ්ඩායම් හැගීමෙන් සෙල්ලම් කරන පාටක් පෙනෙන්නට නැති බවයි මගේ නම් අදහස..... තමන්ගේ තැන රැක ගන්න සෙල්ලම් කරනවා මිසක් තරග ජයග්‍රහණය ගැන හිතන්නේ නෑ වගේ තමා පහු ගිය තරග බැලුවහම පෙන්නේ.... මින් ඉදිරියට හොන්දට සෙල්ලම් කරයි කියල හිතන් ඉන්නවා....