2017 කටුනායක air port වසයි මත්තලට plan එනවා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2017 කටුනායක air port වසයි මත්තලට plan එනවා

    QbMSaY1.png

    lmijtey.png

    මාස 3 ක් යනකම් දැන් ඉතින් හම්බන්තොට ටුවර් එකක් පලයල්ලා :eek:

    බත් මුලක් බැදන් :baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනේ මන්දා මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ. අපේ පොන්න ජනපති.:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ මන්දා මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ. අපේ පොන්න ජනපති.:(

    උබලා හැම ලබ්බකටම පබයාව ගාව ගන්නවනේ

    බලහන් නිකමට හිතලා අනුරාදපුර ඉදන් හම්බන්තොට යන්න යන වෙලාව

    කොලබ ඉදන් හම්බන්තොට යන්න ගතවෙන වෙලාව

    මෙහෙ ඉදන් නම් හරියටම කිලෝ මීටර් 250 බන් වැඩිය නැ :angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සොහොන;20432190 said:
    උබලා හැම ලබ්බකටම පබයාව ගාව ගන්නවනේ

    බලහන් නිකමට හිතලා අනුරාදපුර ඉදන් හම්බන්තොට යන්න යන වෙලාව

    කොලබ ඉදන් හම්බන්තොට යන්න ගතවෙන වෙලාව

    මෙහෙ ඉදන් නම් හරියටම කිලෝ මීටර් 250 බන් වැඩිය නැ :angry:

    oka repair karana eka nam loku deyak dan goda kalekata runway ekata mokuth karala na :no: maththala yanawa kivata godak airline yana ekak na un schedule hada ganini raa wela enna ( kalima kive e nisa ) anika dawalta kohomath adui nea aircraft ena eka Katunayakeata
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සොහොන;20432190 said:
    උබලා හැම ලබ්බකටම පබයාව ගාව ගන්නවනේ

    බලහන් නිකමට හිතලා අනුරාදපුර ඉදන් හම්බන්තොට යන්න යන වෙලාව

    කොලබ ඉදන් හම්බන්තොට යන්න ගතවෙන වෙලාව

    මෙහෙ ඉදන් නම් හරියටම කිලෝ මීටර් 250 බන් වැඩිය නැ :angry:

    :lol:අා එහෙනම් පෝර්ටබල් ගුවන්තොටුපළක් හදමු. අපේ පොන්න ජනපතිට කියපන්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොද වෙලාවට මහින්ද හොරා මත්තල කියල එකක් හදල තිබ්බේ .

    නැත්නම් ගොන් සිංහලුන්ට තමිල්නාඩුවේ බැහැල බෝට්ටුවෙන් තමා එන්න වෙන්නේ

    මත්තල වී ගබඩාවක් කරන්න හදපු වෙසාවෝ රෙදි ඇදන් ද දන්නේ නැහැ කොලබ එන ඒවා මත්තල බහින්න කියන්නේ :lol::lol::lol::lol:

    කටකහනව මේවා දකිද්දී ඉතින් කියන්නම හිතුන .රිදෙන උන්ට රිදෙයි :lol::lol:
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    අනේ මන්දා මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ. අපේ පොන්න ජනපති.:(
    හරියට හැමදාම රට යන උන් වගේ කට්ටිය දැන් ඕකට කෑ ගහයි
    :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මරුසිරා;20432273 said:
    හොද වෙලාවට මහින්ද හොරා මත්තල කියල එකක් හදල තිබ්බේ .

    නැත්නම් ගොන් සිංහලුන්ට තමිල්නාඩුවේ බැහැල බෝට්ටුවෙන් තමා එන්න වෙන්නේ

    මත්තල වී ගබඩාවක් කරන්න හදපු වෙසාවෝ රෙදි ඇදන් ද දන්නේ නැහැ කොලබ එන ඒවා මත්තල බහින්න කියන්නේ :lol::lol::lol::lol:

    කටකහනව මේවා දකිද්දී ඉතින් කියන්නම හිතුන .රිදෙන උන්ට රිදෙයි :lol::lol:

    හම්මේ සෑහෙන්න රිදෙයි මේකට නම්:lol:
     
    මරුසිරා;20432273 said:
    හොද වෙලාවට මහින්ද හොරා මත්තල කියල එකක් හදල තිබ්බේ .

    නැත්නම් ගොන් සිංහලුන්ට තමිල්නාඩුවේ බැහැල බෝට්ටුවෙන් තමා එන්න වෙන්නේ

    මත්තල වී ගබඩාවක් කරන්න හදපු වෙසාවෝ රෙදි ඇදන් ද දන්නේ නැහැ කොලබ එන ඒවා මත්තල බහින්න කියන්නේ :lol::lol::lol::lol:

    කටකහනව මේවා දකිද්දී ඉතින් කියන්නම හිතුන .රිදෙන උන්ට රිදෙයි :lol::lol:
    niyamai ban...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද පොන්ලගෙ වී ගබඩාවට ප්ලේන් බස්සන්ඩද හදන්නෙ නොදකින් කැනහිලා. කටුනායක ලොකු කරන එකත් මහින්දගෙ ප්‍රොජෙක්ට් එකක්, එක කමක් නැ කියමුකො අනාගතයෙදි වද පොන්නයි නිවට සිරයි රෙද්දක් ඇදගෙනද මත්තලින් ප්ලේන් එකක නගින්නෙ.??:dull::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වද පොන්ලගෙ වී ගබඩාවට ප්ලේන් බස්සන්ඩද හදන්නෙ නොදකින් කැනහිලා. කටුනායක ලොකු කරන එකත් මහින්දගෙ ප්‍රොජෙක්ට් එකක්, එක කමක් නැ කියමුකො අනාගතයෙදි වද පොන්නයි නිවට සිරයි රෙද්දක් ඇදගෙනද මත්තලින් ප්ලේන් එකක නගින්නෙ.??:dull::dull:

    Aiyoo mokada uncle tred eke dala thiyana widiha balanako :lol:

    Maharajata banala na kohewath :P

    Km ganak pasath kahan yana ekak gana kata karane

    Matala kiyala dakath athi neda ? Sarama usan key bord eken type karana :rofl: