2017 දී අවාසනාවන්තම නායකයෙක්...
රනිල් හාමු...!!!
2017 දී අවාසනාවන්තම නායකයෙක් ලෙස ශ්‍රී ලංකීය දේශපාලන ඉතිහාසයේ සැගව යෑමේ ඉඩ කඩක් ඉවෙන් මෙන් දැනේ. 2001දී ගාමිණී අතුකෝරාල ගේ බිම් මට්ටමේ දැවැන්ත සංවිදාන ශක්තියේ උදව්වෙන් බහුතර බලයක් දිනා අගමැති වූවා හැරෙන්නට රනිල් හාමුට කිසි දිනෙක බලයක් ලැබුනේ නැත. මිනිස්සු රනිල් නායකයෙකු ලෙස කිසි විටෙක පිලි ගත්තේ නැත. අඩුම තරමේ පාක්ශිකයින්ගෙන් 50%ක් වත් රනිල් නායකයා ලෙස පිලි ගැනීමට කැමති නැත.
තමන්ට කිසි දිනෙක තනියම දිනන්නට බැරි බව යූන්පී බච්චෝ නොදන්නා උනාට රනිල් හොදාකාරවම දනී. 2010 ෆොන්සේකාද 2015 මයිත්‍රීව ගේන්නේ ද ඔය හේතුව නිසාය. ලංකාවේ විශාලම තනි පක්ශයට ජනාදිපත්වරණ සදහා පොදු අපේක්ශකයින් හොයන්න වෙන්නේ ඒ නිසාය. ඒ රනිල් ගේ නායකත්වයයි.
2015දී ද රනිල්ට බහුතරයක් ලැබුනේ නැත. ඉතා විශාල ලෙස මහින්දගේ ජනප්‍රියතාව අඩු වෙමින් තිබු 2015 දී පවා රනිල් මහින්දට විරුද්දව ජනාදිපතිවරණයට සටන් කලා නම් ආන්ඩුවේ අයිතිය ගැන කතා කරන යූන්පී බච්චන් අද ඉන්නේ කටු නැති ඉත්තෑවෝ ගානටය. රනිල් කලේ මහින්දට විරුද්දව තිබු ජන මතය මෛත්‍රී ඉදිරියට දමා හයි ජැක් කිරීමය. බොහෝ නිර්පාක්ශිකයින් බලා සිටියේ කෙසේ හෝ රට හරි පාරට වැටෙනු ඇතැයි සිතාය. සැබෑ රනිල් මතු වන්නේ මින් පසුවය. බලය ලැබුනු සැනින් රනිල් ලන් කරගන්නේ සුපුරුදු පරිදි ඔහුගේ මිතුරන් ටිකය. බල පෙරලියක් සදහා දරදිය ඇදි මිනිසුන් පසෙක දමා ඉස්සරහට ගන්නේ සාගල, වජිර, රවී, අකිල, මලික් ලාය. මින් පසු කරන්නේ තම බලය රැක ගැනීම සදහා නිදහස් පක්ශය දෙකඩ කරවීමට නින්දිත ලෙස ඩීල් ගැසීමයි. මේ යටතේ රාජපක්ශලාගේ සිය ගනනක් වූ නඩු ලප් තැනම ලොප් වෙයි. හොර ගුහා වූ වීරවංශලාට, රත්තරන්ලාට, මහින්දානන්දලාට, සජින් වාස් ලාට , වෙල්ගමලාට, කෙහෙලියලාට , ජොන්ස්ටන්ලාට දවසකට දෙකකට තුනකට වඩා කූරු ගනින්න ඕනි වෙන්නේ නැත. ෆයිල් යට ගොස් ඇත.
මහ බැංකු ගනුදෙනුවේදීද තම මිතුරා බේරා ගැනීමට තැත් කල හැටි අජූතය. දැන්
හයි ජැක් කල ලබා ගත් අගමැති දූරයේ බලය මදි වී ඇත. කිසිදිනෙක් මැතිවරණයකින් විදායක බලතල ලබා ගැනීමට බැරි බව දන්නා ඔහු එය විශේෂ පනතක් ගරහා සුපිරි ඇමති දූරයක් නිර්මාණය කරමින් ලබා ගන්නට උත්සාහ කරයි. එයටද මේ වනවිට පලාත් සභා හරහා කණේ පාරක් වැදී ඇති.
පශ්චාත් භාගයට පයින් පාර බොහෝවිට ලබන අවුරුද්දේ වැදීමට ඉඩ ඇත. ඒ කර්ම විපාකයි.
මහ නාහිමියන් සමග කතා කලේ මොනවාදැයි මාද්‍යවේදීන් ඇසු විට ඊට දෙන පිලිතුරු අගමැති කෙනෙක් තබා සුලු හෝ වගකීමක් සහිත පුද්ගලයෙකුගෙන් පිටවන ඒවා නොවේය. රනිල් යනු රටට ජනතාවට වග කියන නායකයෙකු නොවන බව පැවසීමට ඒ ඔහුගේ පිලිතුරම ප්‍රමාණවතය.
රනිල් හාමුට තමන් වැපිරූ බීජ වල ඵලදාව ලබන අවුරුද්දේ සිටම ලැබෙන්නට පටන් ගනු ඇත.
නලුවෙක් නොව මොලයක් කීවද අඩුම ගානේ මොලයක් නොව නලු බට්ටෙකුගෙන් හෝ මීට වඩා වැඩක් ඇති බව නොකියා බැරිය.
බුකියෙන් උස්සන ලදී