2017.12.05 ආයෙත්_සුළි කුණාටුවක් එයිද?
දැනට දකුණු අන්දමන් දූපත් ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර (දිවයිනට කි.මි 1700 පමණ නැගෙනහිර දෙසින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතී) එම අඩු පීඩන කලාපය ඉදිරි දිනවලදී වර්ධනය වෙමින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා ඉන්දියානු ගොඩබිම වෙත ඇතුලුවනු ආකාරයක් දැනට පවතින ගෝලීය ගණිතමය ආකෘති වලට අනුව පුරෝකථනය කර ඇත. ඒ අනුව දෙසැම්බර් මස 5 සහ 6 වනදා වනවිට මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් දිවයිනට තරමක් ආසන්නයෙන් ගමන්කරනු ඇතැයි අනුමාන කල හැක. වායුගෝලීය තත්ත්වයන් වෙනස් වීම මත මෙහි ගමන් මාර්ගය වෙනස් විය හැක.
(Information directly from: met dep.srilanka)
2017 දෙසැම්බර් 05 දින සිට ශ්‍රී ලංකාවට බලපෑමට ඉඩ ඇති කාලගුණ තත්ත්වය පිළිබද විශේෂ නිවේදනය