2017.12.05 ආයෙත්_සුළි කුණාටුවක් එයිද?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    2017.12.05 ආයෙත්_සුළි කුණාටුවක් එයිද?

    2017 දෙසැම්බර් 05 දින සිට ශ්‍රී ලංකාවට බලපෑමට ඉඩ ඇති කාලගුණ තත්ත්වය පිළිබද විශේෂ නිවේදනය

    දැනට දකුණු අන්දමන් දූපත් ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර (දිවයිනට කි.මි 1700 පමණ නැගෙනහිර දෙසින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතී) එම අඩු පීඩන කලාපය ඉදිරි දිනවලදී වර්ධනය වෙමින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා ඉන්දියානු ගොඩබිම වෙත ඇතුලුවනු ආකාරයක් දැනට පවතින ගෝලීය ගණිතමය ආකෘති වලට අනුව පුරෝකථනය කර ඇත. ඒ අනුව දෙසැම්බර් මස 5 සහ 6 වනදා වනවිට මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් දිවයිනට තරමක් ආසන්නයෙන් ගමන්කරනු ඇතැයි අනුමාන කල හැක. වායුගෝලීය තත්ත්වයන් වෙනස් වීම මත මෙහි ගමන් මාර්ගය වෙනස් විය හැක.

    (Information directly from: met dep.srilanka)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    24176959_1983747268564520_2724595988375387764_n.jpg
     
    • Like
    Reactions: Dexter-D

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ඕක නමේ බන් එන්නේ මෙන්න මේ Image එකේ මම රතු පාටින් ලකුණු කරපු තැන අලුත් එකක් හැදෙනවා. ඒක තමා ලංකාව ලගින් යන්නේ. Date වෙනස් කරලා බැලුවොත් වැඩේ තේරෙනවා.

    උබ පෙන්වන එකයි ලකාවට යටින් තව එකකුයි අර පරණ එකයි ඔය නිල් පාටින් තියෙන්නේ

    lApfmjL.jpg
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    ඕක නමේ බන් එන්නේ මෙන්න මේ Image එකේ මම රතු පාටින් ලකුණු කරපු තැන අලුත් එකක් හැදෙනවා. ඒක තමා ලංකාව ලගින් යන්නේ. Date වෙනස් කරලා බැලුවොත් වැඩේ තේරෙනවා.

    උබ පෙන්වන එකයි ලකාවට යටින් තව එකකුයි අර පරණ එකයි ඔය නිල් පාටින් තියෙන්නේ

    lApfmjL.jpg

    :)
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    2017 දෙසැම්බර් 05 දින සිට ශ්‍රී ලංකාවට බලපෑමට ඉඩ ඇති කාලගුණ තත්ත්වය පිළිබද විශේෂ නිවේදනය

    දැනට දකුණු අන්දමන් දූපත් ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර (දිවයිනට කි.මි 1700 පමණ නැගෙනහිර දෙසින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතී) එම අඩු පීඩන කලාපය ඉදිරි දිනවලදී වර්ධනය වෙමින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා ඉන්දියානු ගොඩබිම වෙත ඇතුලුවනු ආකාරයක් දැනට පවතින ගෝලීය ගණිතමය ආකෘති වලට අනුව පුරෝකථනය කර ඇත. ඒ අනුව දෙසැම්බර් මස 5 සහ 6 වනදා වනවිට මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් දිවයිනට තරමක් ආසන්නයෙන් ගමන්කරනු ඇතැයි අනුමාන කල හැක. වායුගෝලීය තත්ත්වයන් වෙනස් වීම මත මෙහි ගමන් මාර්ගය වෙනස් විය හැක.

    (Information directly from: met dep.srilanka)

    machan hariyatama source eka danna puluwanda? met dep eke baluwata oka nahane
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ඕක නමේ බන් එන්නේ මෙන්න මේ Image එකේ මම රතු පාටින් ලකුණු කරපු තැන අලුත් එකක් හැදෙනවා. ඒක තමා ලංකාව ලගින් යන්නේ. Date වෙනස් කරලා බැලුවොත් වැඩේ තේරෙනවා.

    උබ පෙන්වන එකයි ලකාවට යටින් තව එකකුයි අර පරණ එකයි ඔය නිල් පාටින් තියෙන්නේ

    lApfmjL.jpg

    Ubalata thiyena mole lankawe kala guna departumenthuwe ewunta nehane:lol::lol:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේ විදියට කලින් ආපු එක කියා ගන්න බැරි උනා. සැටලයිට්කො එක බලලා තීරණයක්හො ගන්න තියන අමාරුව. කොහොමත් ලංකාවේ කලගුනේ උදවිය නිසි update එකක් නැති, නියම රාජ්‍ය සේවකයෝ.