2017/18 Nissan Leaf A-Z Specs JDM version(ලංකාවට එන එක)

RoxDrex12

Active member
  • Apr 28, 2017
    434
    45
    28
    :yes::yes::yes:
    brake pedal එකක් නැතුව කොහොමද බන්. එහෙනං ඉතින් accelerator එක අතාරිද්දි on the spot brake වදින් එපැයි. එහෙම වාහන දුවන්න පුලුවන්ද:lol:

    na bn option dekama thiyeno i guess. kamathi num select karathaki. komath thani pedal eken yanna ba newa
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    මේවා අරන් ලැබ් රැට්ස්ලා වෙන්න එපා කියලා පරණ බඩු විකුණන මුදලාලි කෙනෙක් කියයි ඔන්න
     
    • Like
    Reactions: Richard Hammond